විදුලිය ගාස්තුව සියයට පහළොවකින් (15%) ඉහළ දැමීමට ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව තීරණය කර ඇත. ඒ අනුව හෙට (12)...
පෙරාදෙණිය මහනුවර අතර දුම්රිය මාර්ගය අඩි 15ක් ගැඹුරට ගිලා බැහැලා... මේ ව්‍යසනය දැක ඇත්තේ කාන්තාවක්... ගිලා බසින්න කලින් සීඝ්‍රගාමී දුම්රියක්...
සියයට 50ක බහුතර බලයක් නොතිබුණ බණ්ඩාරවෙල මහ නගර සභාවේ බලය පිහිටුවීමට ජාතික ජන බලවේගය සමත්ව තිබේ. ඒ අනුව, නගරාධිපතිවරයා ලෙස...
පසුගිය වෙසක් පෝය දින ජනපති සමාවෙන් සිරකරුවන් නිදහස් කිරීමේදී ජනපතිවරයා විසින් සමාව නුදුන් සිරකරුවකු නිදහස් කිරීම පිළිබඳව සමාජය තුළ කතා...
ජර්මානු ෆෙඩරල් ජනරජයේ නිල සංචාරයක් සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළෙන් අද (10) රාත්‍රියේ පිටත්ව ගියේය. ජර්මානු...
සිරකරුවෙක් නිදහස් කිරීමේ චක්‍රලේඛය අනුව හිරකරුවෙක් නිදහස් කිරීමේ බලය බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල්ට තියනවා... මෙතන සිද්ධ වී ඇත්තේ කරුණු වරදවා තේරුම්...
සම්මත නීතියෙන් පිට ගොස් කටයුතු කරලා තිබෙන සෑම බන්ධනාගාර අධිකාරීවරයෙක්ම දැන් ලෑස්ති වෙලා ඉන්න. අපි විමර්ශන ආරම්භ කරලා තියෙන්නේ... අතිරේක...
ශ්‍රී ලාංකේය ජනතාව ශිෂ්ට සම්පන්න ජාතියක් බවට පත් වීමට බුදු දහම සමඟ සිදුවූ පරිවර්තනීය වෙනස ඉවහල් වූ බව ජනාධිපති අනුර...
බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් තුෂාර උපුල්දෙණිය හෙට (ජුනි 11) දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් මංජුල රත්නායක අද නියෝග කළේය....
කීර්ති ප්‍රනාන්දු - ප්‍රමිතියෙන් තොරව නීති විරෝධී ලෙස නිශ්පාදනය කරනු ලැබූ කොන්ක්‍රීට් වැර ගැන්වීම සඳහා භාවිත කරනු ලබන නාරටි වානේ...
© 2020 - 2026 Lankasara.com.