විදුලිය ගාස්තුව සියයට පහළොවකින් (15%) ඉහළ දැමීමට ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව තීරණය කර ඇත.
ඒ අනුව හෙට (12) සිට විදුලිය ගාස්තුව ඉහළ දැමීම ක්‍රියාත්මක වේ.
විදුලිය ගාස්තුව සියයට 18.3 කින් ඉහළ දැමිය යුතු බවට විදුලි බල මණ්ඩලයේ මීට ඉහතදී යෝජනා කරතිබිණි







