පුවත්

අපට අගේ නැති අපේ අලි රකින්න හදන ස්විස් මිනිස්සුන්ගේ අපූරු ප්‍රදර්ශනය…

සටහන හා ඡායාරූප - සුනේත්‍රා ඇතුගල්පුර- විවිධ තර්ජනයන්ට මුහුණ පා සිටින ආසියාතික අලි ඇතුන් සුරක්ෂිත කිරීමේ වැදගත්කම කියාපාන සුවිශේෂී ප්‍රදර්ශනයක්...

Prasanna-Ranaweera

ජවිපෙට පාර්ලිමේන්තුවට බෝම්බ ගහන්න හොඳ නම් මම මිරස්කුඩු ගැහුවම මොකද?

තමන්ට පාර්ලිමේන්තුවට මිරිස් කුඩු ගහන්නට සිදුවූයේ විශේෂ තත්වයක්  යටතේ දී බවත්, ජනතා විමුක්ති පෙරමුණට පාර්ලිමේන්තුවට බෝම්බ ගහන්නට හැකි නම් තමන්...

ශානි රිමාන්ඩ්

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා අගෝස්තු මස 07 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ. අත්අඩංගුවට...

නිවසක ඇතිකළ බල්ලෙක් සොරකම් කර විකිණූ කුඩු ලෝලීන් 3ක් අත්අඩංගුවට

මාතර - සම්පත් නිවසේ සුරතලයට ඇති කළ කළ රුපියල් පනස් පන්දහසක් වටිනා බොක්සර් වර්ගයේ සුනඛයකු සොරකම් කරන ලද සැකකරුවන් දෙදෙනෙකු...

ලංකාපුර තවත් කොවිඩ් ආසාදිතයෙක් ගැන පුලස්තිපුර පොලිසිය ප්‍රදේශවාසීන්ට කියයි…

ලංකාපුර ප්‍රදේශයෙන් තවත් කොවිඩ් ආසාදිතයෙක් වාර්තා වී ඇති බව  අද (01) දහවල් පුලස්ති පුර පොලිසිය ප්‍රදේශවාසීන්ට නිවේදනයක් නිකුත් කරමින් කීවේය....

හොරෙන් රට යවන්න ගිය කෝටි ගණනක කුඩු සල්ලි දෙමටගොඩ නිවසකින් හමුවෙයි

බන්ධනාගාරයේ සිට මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවන පුද්ගලයන් විසින් උපයන ලද මුදල් නීති විරෝධී මුදල් ලැබීමේ ක්‍රම හරහා ඉන්දියාවට යවන ප්‍රධාන පෙළේ...

කොවිඩ් ආසාදිත මවකට කළ මෙරට පළමු සිසේරියන් සැත්කම සාර්ථකයි

  ශ්‍රී ලංකාවේ කොවිඩ්-19 වැළඳුණු ගර්භනී මවකට පළමු වරට කරන ලද සිසේරියන් සැත්කම ඊයේ රාත්‍රියේ (31) සාර්ථකව සිදු කර තිබේ....

මරණ තර්ජන එල්ල කර පෙම්වතා ඉදිරියේදීම පෙම්වතිය කෙලෙසූ අපරාධකරු කොටු වේ

පාසල් වියේ පසුවන බාලවයස්කාර පෙම්වතුන් යුවලක් පානදුර පිංවත්ත වෙරළ තීරයේ සිටිය දී මත්කුඩුවලට ඇබ්බැහි වූ සල්ලාලයෙක් පිහියක් පෙන්වා මරණීය තර්ජන...

පූකුඩිකන්නාගේ නෑනා සිටින නිවසින් කෝටි 25ක මත්කුඩු අසුවේ..

පොලිස් විශේෂ කාර්ය බලකාය අද  (31) කළ විශේෂ මෙහෙයුමකින් වැල්ලම්පිටිය බ්‍රැන්ඩියා වත්තේ නිවසකින් රුපියල් කෝටි 25 ක් පමණ වටිනා හෙරොයින්...

ප්‍රේමලාල් ජයසේකර

හිටපු විදුලි බල හා බලශක්ති නියෝජ්‍ය ඇමති ප්‍රේමලාල්ට මරණීය දණ්ඩනය…

හිටපු විදුලි බල හා බලශක්ති නියෝජ්‍ය ඇමති, මෙවර පොහොට්ටුවේ රත්නපුර දිස්ත්‍රික් මැතිවරණ අපේක්ෂක  ප්‍රේමලාල් ජයසේකර (චොකා මල්ලි) මිනී මරුම් චෝදනාවකට...

Page 3175 of 3255 1 3,174 3,175 3,176 3,255

Advertisements