බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අපට අගේ නැති අපේ අලි රකින්න හදන ස්විස් මිනිස්සුන්ගේ අපූරු ප්‍රදර්ශනය…

by editor
අගෝස්තු 1, 2020
in පුවත්, වින්දන
Share on FacebookShare on Twitter

සටහන හා ඡායාරූප – සුනේත්‍රා ඇතුගල්පුර-

විවිධ තර්ජනයන්ට මුහුණ පා සිටින ආසියාතික අලි ඇතුන් සුරක්ෂිත කිරීමේ වැදගත්කම කියාපාන සුවිශේෂී ප්‍රදර්ශනයක් මේ දිනවල ස්විට්සර්ලන්තයේ රපස්ව්ල් පළාතේ පැවැත්වේ .
මෙම ප්‍රදර්ශනයට මනරම් ලෙස වර්ණවත් කළ අලින් 60 දෙනෙකුගේ මූර්ති ඇතුළත් වේ .
ප්‍රදර්ශනයේ විශේෂත්වය වන්නේ ලෝකයේ පුරා සිටින කලාකරුවන්, චිත්‍ර ශිල්පීන් විසින් මෙම අලින් ගේ මූර්ති හැඩගන්වා තිබීමය.


පොප් ඡායාරූප ශිල්පී රොමේරෝ බ්‍රිටෝ, ගායනය ශිල්පී ෆිල් කොලින්ස් සහ විකට නළුවෙකු වන එම්ල් ස්ටයින් බර්ග් ඒ අතර වෙති.
අලි පෙළපාලිය (Elephant parade )ලෙස නම් කර ඇති මෙම ප්‍රදර්ශනය ඉදිරියේදී ස්විට්සර්ලන්තයේ සුරිචි ප්‍රදේශයේ ද ප්‍රදර්ශනය කිරීමට නියමිතය. එය දැනටමත් යුරෝපයේ රටවල් ගණනාවක ප්‍රදර්ශනය කොට ඇත .
මෙම විශේෂිත ප්‍රදර්ශනය ස්විට්සර්ලන්තය තුළ සංවිධානය කරන්නේ ස්විස් ජාතික සර්කස් කණ්ඩායමේ අධ්‍යක්ෂක ප්‍රාන්කොක්නිය. ඔහුට හිමි ළමුන් සඳහා වූ සත්වෝද්‍යානයක් ද රපස්ව්ල් ප්‍රදේශයේ ඇති අතර එය ලොකු කුඩා කාගේත් සිත් ඇදගන්නා සත්වෝද්‍යානයකි. මෙම සත්වෝද්‍යානයේ ආසියාතික අලි ඇතුන් ගණනාවක්ම වෙති. ඔවුන් සත්වෝද්‍යානයේ ආකර්ෂණීයම කොටස බවට දැනටමත් පත්ව හමාරය. ක්නි සර්කස් කණ්ඩායම දශක කිහිපයක් පුරා අලි ඇතුන් සිය සර්කස්වල ප්‍රමුඛතම අංගයක් ලෙස යොදා ගැනුණි එහෙත් වසර කීපයක සිට එය සර්කස් න්‍යාය පත්‍රයෙන් ඉවත් කිරීමට ඔවුන් තීරණය කළේය. ඒ අලි ඇතුන් ට සිදුවන හිංසනයට එරෙහි සිය අභිප්‍රායට ආදර්ශයක් සපයා දෙමිනි.


මෙම ප්‍රදර්ශනයේ ඇතැම් අලින්ගේ පිළිරූ වල විචිත්‍රවත් ලෙස විවිධ කතා අඩංගු රූප පාට කර තිබීම විශේෂත්වයකි. ඇතැම් ඒවායේ විසුතුරු මල් දම් වලින් වර්ණ ගන්වා තිබේ. එමෙන්ම තවත් අලි මූර්ති විනෝදාස්වාදයක් ගෙනදෙන අයුරින් නිර්මාණය කර තිබෙනු දක්නට ලැබිණි.
ප්‍රදර්ශනය ස්විස් ජාතිකයින්ට නවතම අත්දැකීමක් වූ අතර බොහෝ පිරිස් මෙම එළිමහන් ප්‍රදර්ශනයේ අලි ඇතුන්ගේ මූර්ති ඡායාරූප ගැනීමට විශේෂ උනන්දුවක් දැක්වීය. ඒ අතර සෙල්පි ඡායාරූප ද විශේෂත්වයක් ගත්තේය .
ආසියානු අලි ඇත්තුන්ගේ පැවැත්මට එල්ල වී ඇති තර්ජනයන් හා අලි ඇතුන්ගේ දුක්ඛිත තත්වයන් කෙරෙහි ලෝකයේම අවධානය යොමු කිරීමේ වැදගත්කම ප්‍රදර්ශනයේ අරමුණ වී ඇත .

RelatedPosts

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

Tags: නවතම
Share69Tweet43
Previous Post

වෙනස් රසයක මිහිර කියන අපූරු මැලේ කෑම වට්ටෝරු 8ක්

Next Post

“කොරෝනා නිර්මාණය කළ ඡන්ද රටාවට අලුත් පරපුර කැමතියි”

Related Posts

පුවත්

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ජූනි 24, 2026
පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ජූනි 24, 2026

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…
  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.