පුවත්

කෙහෙල්බද්දර පද්මේ...

කෙහෙල්බද්දර පද්මේ බස්නාහිර උතුරු අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපතිට මරන තර්ජන කරයි!

සංවිධානාත්මක අපරාධ කල්ලි නායක කෙහෙල්බද්දර පද්මේ විසින් බස්නාහිර උතුරු අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපති ලින්ටන් සිල්වාට දුරකථනයෙන් මරණ තර්ජන එල්ල කළ බව...

Ranil

රජයේ මුදල් භාවිතයෙන් කළ පුද්ගලික විදේශ සංචාරය – හිටපු ජනපති ගේ පුද්ගලික ලේකම්වරියක වූ සැන්ඩ්‍රා පෙරේරාගෙන් පැය 06ක් පුරා CIDය ප්‍රකාශ ගනී…

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ රජයේ මුදල් යොදාගෙන සිදුකළ විදේශ සංචාරයක් මුල් කරගනෙ සිදුකරන  විමර්ශනයකට අදාලව ඔහුගේ පුද්ගලික ලේකම්වරියක වූ සැන්ඩ්‍රා...

දුර්ලභ කොටියෙක් මරා මස් කළ ආදිවාසීන් වනජීවී අත් අඩංගුවෙන් මිදී පලා ගිහින්…

මනම්පිටිය නිමල් ජයරත්න - පොළොන්නරුව මාදුරුඔය ජාතික වනෝද්‍යානයේ සැරිසරමින් සිටි විශාල ප්‍රමාණයේ කොටියෙකු මරා හමගසා ආහාර සඳහා රැගෙන යමින් සිටි...

අලි ඇත්තු රටට විදේශ විනියම උපයන ජාතික සම්පතක්… උන් රැකගන්න වැඩපිළිවෙළක් රජයට තිබිය යුතුයි… වන්නිලා ඇත්තෝ කියති!

අලි ඇතුන් ඇතුළු වන සතුනට මිනිස් වාස භූමි කරා පැමිණීමට සිදුවන්නේ මිනිස්සු වනාන්තරය ආක්‍රමණය කරමින් ඉදිකිරීමේ සිදුකරන විට බවත්, දැන්...

ශ්‍රී ලංකා – ඉන්දියා අවබෝධතා ගිවිසුම් බල රහිත කරන්නැයි ඉල්ලූ මූලික අයිතිවාසිකම් පෙත්සම්  ශ්‍රේෂ්ඨාධිකරණයෙන් විසිවුනේ ඇයි…

බීබීසී - ශ්‍රී ලංකා රජය සහ ඉන්දියානු රජය අතර අත්සන් කෙරුණු අවබෝධතා ගිවිසුම් 7ක් බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන...

හම්බේගමුවේ වැවක් ඉස්මත්තේ පණ ඇද්ද වන අලියාත් මරුට…

තණමල්විල, හම්බෙගමුව පොලිස් බලප්‍රදේශයට අයත් දහයියාගල කරමැටිය වැව ආසන්නයේ වගුරු බිමක තිබී මියගිය වනඅලියෙකුගේ සිරුරක් සොයාගෙන තිබේ. මෙම වනඅලියාට වනජීවි...

පොලොන්නරුව ඇතුලු මහවැලි බී හා සී කලාපවල වී අස්වනු ධාරාණිපාතට වර්ෂාවට හසුවෙයි!

මනම්පිටිය නිමල් ජයරත්න -   පොළොන්නරුව ඇතුළු මහවැලි බී හා සී කලාපවලට පසුගිය දින දෙක ඇතුළත ඇදහැලුණු ධාරානිපාත වර්ෂාවට  මෙවර යල...

මරාගෙන මැරෙන්න එපා… අස්වැසුම දෙන්නම්… හිටපු ජ.වි.පෙ මන්ත්‍රී නන්දන ගුණතිලකට ආණ්ඩුවෙන් යෝජනාවක්!

මන්ත්‍රි විශ්‍රාම වැටුප අහිමි කළ විට ජීවත් වන්නට විදිහක් නැතිනම් අස්වැසුම ලබා දිය හැකි බවත් එවැනි අයෙක් සිටී නම් අස්වැසුමට...

GMOA

GMOA සෞඛ්‍ය අමාත්‍යාංශය තුළ පවත්වාගෙන ගිය ඒකාධිකාරිය නිමා වෙයි!

සෞඛ්‍ය අමාත්‍යංශයේ  අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය සේවා II තනතුරට රජයට පක්ෂපාතිත්වයක් දක්වන  වෛද්‍යවරයෙකු පත්කිරිමත් සමඟ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නියෝජිතයින් අමාත්‍යංශය...

Page 315 of 3271 1 314 315 316 3,271

Advertisements