සිකුරාදා, ජූලි 17, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රජයේ මුදල් භාවිතයෙන් කළ පුද්ගලික විදේශ සංචාරය – හිටපු ජනපති ගේ පුද්ගලික ලේකම්වරියක වූ සැන්ඩ්‍රා පෙරේරාගෙන් පැය 06ක් පුරා CIDය ප්‍රකාශ ගනී…

by editor
අගෝස්තු 4, 2025
in පුවත්
Ranil
Share on FacebookShare on Twitter

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ රජයේ මුදල් යොදාගෙන සිදුකළ විදේශ සංචාරයක් මුල් කරගනෙ සිදුකරන  විමර්ශනයකට අදාලව ඔහුගේ පුද්ගලික ලේකම්වරියක වූ සැන්ඩ්‍රා පෙරේරාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද ( 04) පැය හයකට ආසන්න කාලයක් ප්‍රකාශ ලබා ගත්තේය.

සැන්ඩ්‍රා පෙරේරා අද උදෑසන 9ට පමණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණෙන්නේ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ  මූල්‍ය විමර්ශන අංශ අංක 03 සිදුකළ කැඳවීමකට අනුවය. 2023 සැප්තැම්බර් 13 සහ 24 දක්වා කාලය තුළ හිටපු ජනාධිපතිවරයා විසින් සිදුකර ඇති විදේශ සංචාරයන්ට අදාල තොරතුරු ද රැගෙන එන ලෙස ඇයට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දැනුම් දී තිබිණි.

සැන්ඩ්‍රා පෙරේරාගෙන් පැය 06කට ආසන්න කාලයක් ප්‍රකාශ ලබා ගැනීමෙන් පසුව ඇය පස්වරු 3ට පමණ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවෙන් පිටව ගියේය.

මෙම විමර්ශනය සඳහා හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක ද හෙට (05) පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා තිබේ.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ රජයේ මුදල් යොදාගෙන සිදුකර ඇති පෞද්ගලික විදේශ සංචාරයක් සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කළ බව බී වාර්තාවක් මගින් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව  දැනුම් දෙන්නේ  පසුගිය ජුනි මාසයේ අවසන් සතියේදී ය.

RelatedPosts

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

එම බී වාර්තාවේ දැක්වෙන්නේ රජයේ මුදලින් රුපියල් එක් කෝටි හැට අට ලක්ෂයක් වියදම් කර හිටපු ජනාධිපතිවරයා සිය බිරියගේ උපාධි ප්‍රධානෝත්සවයක් සඳහා එංගලන්තයට ගොස් ඇති බවය. 2023 වර්ෂයේ සැප්තැම්බර් 22 සහ 23 දිනවල මෙම සංචාරය සිදුකර තිබිණි. හිටපු ජනාධිපතිවරයා සමග 10 දෙනෙක් මේ සංචාරයට එක් වී ඇත.

ජනාධිපතිවරයා කියුබාවේ සහ ඇමරිකාවේ සංචාරයක නිරත වෙමින් ඇමරිකාවේ සිට එංගලන්තයට පැමිණ පෞද්ගලික සංචාරය සිදුකර ඇතැයි පොලිසිය අධිකරණයට දැනුම් දී තිබිණි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

දළදා පෙරහර දකින්න එන බැතිමතුන් වෙනුවෙන් දන්සල් 549ක් දැනට ලියාපදිංචි වෙලා…

Next Post

කෙහෙල්බද්දර පද්මේ බස්නාහිර උතුරු අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපතිට මරන තර්ජන කරයි!

Related Posts

පුවත්

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

ජූලි 16, 2026
පුවත්

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

ජූලි 16, 2026
පුවත්

පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

ජූලි 16, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

ජූලි 16, 2026

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

ජූලි 16, 2026

පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

ජූලි 16, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…
  • මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!
  • පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.