සිකුරාදා, ජූලි 17, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

දළදා පෙරහර දකින්න එන බැතිමතුන් වෙනුවෙන් දන්සල් 549ක් දැනට ලියාපදිංචි වෙලා…

by editor
අගෝස්තු 4, 2025
in පුවත්
dansal
Share on FacebookShare on Twitter

ශ්‍රියානි විජේසිංහ –                                                   

නුවර පළමු රන්දෝලි පෙරහැර පැවැත්වෙන අද (4) දිනය වන විට දන්සැල් 549ක් සහ වීදි වෙළෙදුන් 236ක් දෙනා ලියාපදිංචි වී ඇති බව මහනුවර මහ නගර සභාවේ ප්‍රධාන වෛද්‍ය නිලධාරි පසන් පැරකුම් ජයසිංහ   පවසයි.

පෙරහැර නැරඹීමට පැමිණෙන බැතිමතුන්ට ආහාරපාන නොමිලේ ලබා දීමට ලියාපදිංචි වී ඇති දන්සැල්වල පිළියෙළ කරන ආහාර මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ අධීක්ෂණයට ලක්වෙන බවත් නගර සභාවෙන් නිකුත් කරන පානීය ජලය දිනපතා ක්ලෝරීන්කරනය කර පිරිසිදු කිරීමට කටයුතු කරන බවත් වෛද්‍ය ජයසිංහ   ලංකාසර වෙත පැවසුවේය.

මාර්ගයන් පිරිසිදු කිරීමට අවශ්‍ය කම්කරුවන් යොදාව ඇති බවත් කැළි කසළ බැහැර කිරීමට  වෙන් කරන ලද කසල බඳුන් මාර්ගයේ තබා ඇති බවත් පෙන්වා දෙන වෛද්‍ය ජයසිංහ   කසළ බඳුන් නොමැති ස්ථානයන් හී රැදී  සිටින බැතිමතුන් වෙත  නගර සභා සේවකයන් ගොස් කැළි කසල එකතු කිරීමේ ක්‍රමවේදයක්ද ක්‍රියාත්මක කර ඇති බවද පැවසුවේය.

මීට අමතරව නැටුම් කණ්ඩායම් සහ ආරක්ෂක නිලධාරින්ට අවශ්‍ය නවාතැන් පහහසුකම්, සනිපාරක්ෂක පහසුකම් සහ ආහාරපාන ලබා දීමට ද නගර සභාව මගින් ක්‍රමවත්ව ක්‍රියාත්මක කර ඇති බවද වෛද්‍යවරයා කීවේය.

RelatedPosts

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

Tags: නවතම
Share69Tweet43
Previous Post

දුර්ලභ කොටියෙක් මරා මස් කළ ආදිවාසීන් වනජීවී අත් අඩංගුවෙන් මිදී පලා ගිහින්…

Next Post

රජයේ මුදල් භාවිතයෙන් කළ පුද්ගලික විදේශ සංචාරය – හිටපු ජනපති ගේ පුද්ගලික ලේකම්වරියක වූ සැන්ඩ්‍රා පෙරේරාගෙන් පැය 06ක් පුරා CIDය ප්‍රකාශ ගනී…

Related Posts

පුවත්

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

ජූලි 16, 2026
පුවත්

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

ජූලි 16, 2026
පුවත්

පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

ජූලි 16, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

ජූලි 16, 2026

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

ජූලි 16, 2026

පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

ජූලි 16, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…
  • මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!
  • පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.