නිල ප්‍රතිඵලයක් තවමත් ප්‍රකාශයට පත් කර නැතත් අමෙරිකානු ජනාධිපතිවරණයේ ඡන්ද ගණන් කිරීම නතර කරන ලෙස ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉල්ලා සිටී....
සුවසැරිය 1990 ගිලන් රථ සේවයේ යොදවා ඇත වාහනවල සවි කර ඇති ශ්වසන ආධාරක යන්ත්‍ර එමෙන්ම වෙන්ටිලේටර ගලවා කොවිඩ් ආසාදිත රෝගීන්...
නුවරඑළිය මහාධිකරණය, දිස්ත්‍රික් අධිකරණය සහ මහෙස්ත්‍රාත් අධිකරණයේ නඩු කටයුතු මෙම මස 16 දින දක්වා තාවකාලිකව අත්හිටුවන ලෙස එම අධිකරණ භාර...
දිනසේන රතුගමගේ - මන්නාරම මාන්තෙයි දකුණ ග්‍රාම නිලධාරීවරයා 3 දා රාත්‍රී මහමගදී අභිරහස් ලෙස මරුමුවට පත්වී ඇතැයි මන්නාරම ඉලුප්පකඩවෙයි පොලීසිය...
කොවිඩ්-19 වෛරසය අසාදනය වූ හැටන් පතන ශ්‍රී පාද ජාතික විද්‍යාපිඨයේ නිරෝධාන මධ්‍යස්ථානයේ නිරෝධානය වෙමින් සිටි යුධ හමුදා භටයින් තිදෙනෙකු අද...
පුත්තලම කේ.ප්‍රියංකර කළුපහන කල්පිටිය ප්‍රාදේශිය සභා බල ප්‍රදේශයට අයත් විරුතෝඩෙ ග්‍රාම නිළධාරි වසමේ පුලිදිවායල්හි ඉස්සන් ගොවි පලක් ඉදිකිරීම සදහා අක්කර...
නව ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතා අද (04) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමු විය....
දිනසේන රතුගමගේ කොරෝනා වසංගතය තුරන් වන ලෙස ප්‍රාර්ථනය කරමින් හින්දු කෝවිල් වල විශේෂ පූජා පවත්වන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ කළ...
දිනසේන රතුගමගේ - 1970 වසරේදී මහ බැංකුව විසින් නිකුත් කරණ ලද රුපියල් දෙකේ කොළයේ සිටින කටුස්සාට සමාන කටුස්සකු වවුනියාව ඕමන්තේදී ...
දිනසේන රතුගමගේ - ඉන්දියාවේ රාමේස්වරමේ සිට බෝට්ටුවක ආධාරයෙන් මන්නාරමට පැමිණි දෙමළ සරණාගතයෙකු ආරක්ෂක අංශ විසින් 3 දා අත් අඩංගුවට ගෙන...
© 2020 - 2026 Lankasara.com.