අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පුත්තලමේ මහා පරිමාණ කඩොලාන සංහාරයක්

by Lanka Sara Editor
නොවැම්බර් 4, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

පුත්තලම කේ.ප්‍රියංකර කළුපහන

කල්පිටිය ප්‍රාදේශිය සභා බල ප්‍රදේශයට අයත් විරුතෝඩෙ ග්‍රාම නිළධාරි වසමේ පුලිදිවායල්හි ඉස්සන් ගොවි පලක් ඉදිකිරීම සදහා අක්කර දෙකකට ආසන්න කඩොලාන සංරක්ෂිත ප්‍රදේශයක් කාර්යක්ෂම ජංගම කියත් ආධාරයෙන් කපා විනාශ කර ඇති බව හමුදා විශේෂ බුද්ධි ඒකකය මගින් අනාවරණය කර ඇති බව කියයි.

පුත්තලම පොලිස් බල ප්‍රදේශයට අයත් පුලිදිවායල් ප්‍රදේශයේ අක්කර දෙකකට ආසන්න අධි සංවේදී ස්භාවික කඩොලාන සංරක්ෂිත ප්‍රදේශයක් මෙලෙස ඉවක් බවක් නොතකා කාර්යක්ෂම ජංගම කියත් ආධාර කර ගිනිමින් දැවැන්ත කඩොලාන වනස්පතීන් බිම හෙළා ඇති ආකාරයක් දක්නට ලැබේ.

අදාප ප්‍රදේශය ඉස්සන් පොකුණු ඉදිකිරීමේ මුවාවෙන් සංවිධානාත්මක පිරිසක් ඇතුළු ප්‍රදේශයේ ධනවත් ව්‍යාපාරිකයෙකුගේ උපදෙස් මත මෙම දැවැන්ත පරිසර සංහාරය සිදුකර ඇති බවයි බුද්ධි අංශය කල මුලික විමර්ශණ වලදී අනාවරණය වී ඇති බව කියයි.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

මෙම වන සංහාරය සදහා වසමේ ග්‍රාම නිළධාරි වරයා, වන සංරක්ෂණ නිළධාරින්, ජල ජීවි වගා අධිකාරිය, ප්‍රාදේශිය ලේකම් සෘජුව වග කිව යුතුව තිබියදී ඔවුන් නීති රාමුවෙන් ඔබ්බට ගොස් මුණිවත රැකීම බරපතල ගැටළු සහගත තත්ත්වයක් බවයි ප්‍රදේශවාසීන් පෙන්වා දෙන්නේ.

මෙලෙස ස්භාවික කඩොලාන පද්ධතිය විනාශ කරමින් ඉස්සන් පොකුණු ඉදිකිරීමේ කූට ජාවාරම ඉවක් බවක් නොතකා ප්‍රදේශය පුරා සිදුව පවතින බවට ප්‍රදේශවාසීන් තරයේ බලධාරින්ට චෝදනා කරති.

අදාල භූමිය සදහා ව්‍යාජ ලෙස ඔප්පුවක් ප්‍රදේශයේ ප්‍රසිද්ධ නීතිඥයෙකු මාර්ගයෙන් සකසා අදාල ව්‍යාපාරිකයා එම ඔප්පුව සන්තකයේ තබා ගෙන මෙම වන සංහාරය සිදු කර ඇති බව මේ වන විට අනාවරණය වී ඇති බව බුද්ධි අංශ නිළධාරින් පවසයි.

අක්කර දෙකකට ආසන්න මේ මහා පරිමාණ කඩොලාන සංහාරය හේතුවෙන් නුදුරේදී ප්‍රදේශය පුරා උග්‍ර පාරසරික ගැටළු රැසක් පැන නැගීමේ දැඩි අවධානනම් තත්ත්වයක් උද්තගතව ඇති බව කියයි.

අධික වර්ෂාපතන සමයන් වලදී ඇති වන ගංවතුර ආපදා තත්ත්වයන් මැඩපැවැත්වීම සදහා මහෝපකාරි වන මෙම ස්භාවික කඩොලාන සම්පත වැනසීම නිසාවෙන් නුදුරේදී උග්‍ර ලෙස පාරසරික ගැටළු රැසක් පැන නැගීමේ දැඩි ප්‍රවණතායක් දක්නට ඇති බව කියයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

නව ගුවන් හමුදාපති ජනපති හමුවෙයි

Next Post

ශ්‍රීපාද ජාතික විද්‍යාපිඨයේ සිටි හමුදාවේ 3කට කොරෝනා

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.