කොරෝනා ව්‍යසනයෙන් මිය යන පුද්ගලයන් වළදැමිය යුතුද, ආදහනය කළ යුතු ද යන්න ප්‍රමාණික දැනුමක් සහිත සෞඛ්‍ය අංශ ඇතුළු විද්වත් මණ්ඩලයකින්...
දිනසේන රතුගමගේ - යාපනයේ කෝපායි ජාතික අධ්‍යාපන විද්‍යා පීඨයේ ස්ථාපිත කොට ඇති විශේෂ කොරෝනා මර්දන රෝහලට විදේශිකයින් 51 දෙනෙකු 11...
ජනාධිපතිවරණ සමයේ දඹුල්ලට පැමිණ මාෆියව සති දෙකකින් වෙනස් කරනවට ජනාධිපතිතුමා පොරොන්දු වුවද අද දඹුල්ලේ දේශපාලන ගජමිතුරු එළවළු මාෆියාව ජනාධිපතිතුමාවත් පරදවා...
කොවිඩ් වලින් සිය ජීවිතය විනාශ වන තුරු නොඉඳ නිසි සෞඛ්‍ය ක්‍රමවේද අනුගමනය කරන ලෙස ඉල්ලමින් පරණ බෝගම්බර බන්ධනාගාරයේ රඳවා සිටි...
සේවකයන් 200ක් නිරෝධායනයේ... ජයබහලු පර්යන්තයේ වැඩ අඩාලයි... කන්ටේනර් 40000ක් අංගනය තුළ සිරවෙලා.. කොළඹ වරායට පැමිණීමට තිබුණු නැව් සිංගප්පූරුවට සහ ඉන්දියාවට...
දිනසේන රතුගමගේ - මුහුදු ජලය ගොඩ ගැලීම නිසා යාපනයේ කොලුම්පුතුරෙයි නාගදීපය වේලනෙයි හා කුරීකඩ්ඩුවාන් යන ප්‍රදේශ වල වැසියෝ 10...
දිනසේන රතුගමගේ අධික වර්ෂාව නිසා වවුනියාවේ නෙඩුන්කේණී ප්‍රදේශයේ පිහිටි ඌරුකුලම් වැව කැඩී යාමත් සමගම පහත් බිම්වල පිහිටි කුඹුරු අක්කර 200ක්...
අද දවස තුළ කොවිඩ් ආසාදිතයන් 625ක් වාර්තා වූ බව රජය සඳහන් කළේය.. මේ සියලු දෙනාම වාර්තා වන්නේ පෑලියගොඩ කොවිඩ් පොකුරේ...
මහරගම අපේක්ෂා රෝහලේ ප්‍රතිකාර ගනිමින් සිටියදී මිය ගිය ඉඹුල්ගොඩ පදිංචි 63 හැවිරිදි පුද්ගලයාගෙ මරණය රජය විසින් මීට ස්වල්ප වෙලාවකට පෙර...
කොවිඩ් ආසාදිතයන් වැඩි සංඛ්‍යාවක් හඳුනා ගෙන ඇති බස්නාහිර පළාතේ සිට සෙසු පළාත්වලට කරන සංචරණය වළක්වාලීමට සහ බෝ නොවන රෝගවලින් පෙලෙන්නන්...
© 2020 - 2026 Lankasara.com.