අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කොවිඩ් ඇති කළ වරායේ ප්‍රමාදය නිසා නැව් 35ක් කොළඹ අත්හැරලා…

by editor
නොවැම්බර් 12, 2020
in පුවත්
Share on FacebookShare on Twitter
  • සේවකයන් 200ක් නිරෝධායනයේ… ජයබහලු පර්යන්තයේ වැඩ අඩාලයි…
  • කන්ටේනර් 40000ක් අංගනය තුළ සිරවෙලා..
  • කොළඹ වරායට පැමිණීමට තිබුණු නැව් සිංගප්පූරුවට සහ ඉන්දියාවට ගිහින්…

කොවිඩ් 19 වසංගතය හේතුවෙන් කොළඹ වරායේ මෙහෙයුම්වලට අහිතකර තත්ත්වයක් උද්ගත වී ඇති අතර වරායේ මෙහෙයුම් කටයුතුවල සිදුවන ප්‍රමාදයන් හේතුවෙන් වරායට පැමිණෙන නැව් වරාය මඟ හැර යාමේ අවදානමක් නිර්මාණය වී ඇති බව වාර්තා වේ.

මේ අනුව කොළඹ වරායට පැමිණීමට නියමිතව තිබූ නැව් 35ක් පමණ මෙහි නොපැමිණ ඉන්දියාව සිංගප්පූරුව වැනි ආසන්නතම වරායවල මෙරටට ගෙන්වීමට නියමිත භාණ්ඩ ගොඩ බා ඇති බවත් ඒ හේතුවෙන් මෙරට අපනයන කර්මාන්ත ශාලාවලට අවශ්‍ය අමුද්‍රව්‍ය ගෙන්වීම ප්‍රමාද වී ඇති බවත් භාණ්ඩ නැව්ගත කරන්නන්ගේ සංගමයේ ප්‍රකාශකයෙක් ලංකාසරට පැවසීය.

 මේ තත්ත්වයට හේතු වී තිබෙන්නේ වරායේ රජයට අයත් ජය බහලු පර්යන්තයේ සැලකිය යුතු සේවක සංඛ්‍යාවක් වෛරස ආසාදනය වීමත් සමඟ එහි හෛයුම්වලට බලපෑම් කළ හැකි සේවකයන් 200ක් පමණ නිරෝධායනයේ යෙදවීමය. මේ තත්ත්වය තුළ ජයබහලු පර්යන්තයේ මෙහෙයුම් අකාර්යක්ෂම වී ඇති අතර එය සෙසු පර්යන්ත දෙක වන සී.අයි.සී.ටී සහ එස්.ඒ ජී ටී පර්යන්තවල මෙහෙයුම් සඳහා ද බාධා එල්ලවී ඇත.

ලංකාසර වෙත කරුණු අනාවරණය කළ භාණ්ඩ නැව්ගත කරන්නන්ගේ සංගමයේ ප්‍රකාශකයා සඳහන් කළේ පසුදිග දින කිහිපය තුළ කන්ටේනර් 40,000ක් පමණ මෙම අංගන තුළ සිරවී ඇති බවයි. එසේම මේ තත්ත්වය ප්‍රතිනැව්ගත කිරීමේ මෙහෙයුම්වලට ද බාධාවක් වී ඇති අතර ඉන්දියාවට යැවීමට නියමිත කන්ටේනර් විශාල ගණනක් මෙරට තුළ ගොඩ ගැසී ඇත.

RelatedPosts

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

මේ පිළිබඳව පුවතක් අද ඩේලි ෆයිනෑන්ෂල් ටයිමිස් පුවත්පතද වාර්තා කර තිබූ අතර එම පුවත් පතට ප්‍රකාශයක් කර ඇති වරාය අධිකාරියේ සභාපති විශ්‍රාමික ජනරාල් දයා රත්නායක   ජය  බහලු පර්යන්ත සේවකයන් 500ක් සඳහා සිදු කරන ද පීසීආර් පරීක්ෂණවල දී සේවකයන් 31 දෙනකු කොවිඩ් අසාදිතයන් බව හඳුනා ගත් බවයි. ඒ අනුව රෝගය තවදුරටත් ව්‍යාප්ත විම පාලය කිරීමේ අරමුණින් සේවකයන් නිරෝධායනයට ලක් කොට ඇති අතර අත්‍යවශ්‍ය මෙහයුම් සඳහා විශ්‍රාමික පළපුරුදු සේවකයන් වහා කැඳවීමට සහ පෞද්ගලික අංශයේ අත්දැකීම් සහිත සේවකයන් වහා යෙදවීමට අවශ්‍ය පියවර ගෙන ඇති බව ඔහු සඳහන් කළේය.

ඒ අනුව ඉතා ඉකිමනින් මෙම මෙහෙයුම් යථා තත්ත්වයට පත් කළ හැකි වනු ඇති බවත් ලබන ඉරිදා වන විට මෙම මෙහෙයුම් යථා තත්ත්වයට ත් වනු ඇතැයි තමන් බලාපොරොත්තු වන වත් ඔහු තවදුරටත් එම පුවත් පතට ප්‍රකාශ කොට තිබුණි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

යාපනේ මුහුද ගොඩ ගලයි…

Next Post

කොවිඩ්වලින් මැරෙන්න අරින්න එපා… බෝගම්බර සිරකරුවෝ වහළ මත නගිති.

Related Posts

court-
පුවත්

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026
පුවත්

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
පුවත්

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
court-

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  •   විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස
  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!
  • ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.