පුවත්

පී.සී.ආර් කරන් ඇවිත් රෝගීන්ට ප්‍රතිකාර කළ වෛද්‍යවරයාට කොවිඩ් පොසිටිව් – රුවන්වැල්ලම අවුලක…

තමන්ට PCR පරීක්ෂණයක් සිදුකර තිබියදී පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයේ රෝගීන්ට ප්‍රතිකාර කළ අඟුරුවැල්ල රුවන්වැල්ල ප්‍රදේශයේ වෛද්‍යවරයෙකුට කොවිඩ් ආසාදනය වී ඇති බව...

කොවිඩ් අවදානම අඩු පැතිවල පාසල් අරින්න… පළාත් වෛද්‍යවරු ඉල්ලති….

නතාෂා නෙත්මිණි - කොවිඩ් වෛරසය පැතිර නොයන ප්‍රදේශයන්හී පාසල්වල පළමු වසරේ සිට දහතුන්වන වසර දක්වා පංති වාහාම ආරම්භ කරන්නැයි එම...

වැටුප් ප්‍රශ්නය විසඳෙන තෙක් විදුහල්පති සහ ගුරුවරුන්ට අතුරු දීමනාවක්

ගුරු සේවයේ වැටුප් විෂමතාවන් ස්ථිරව විසඳීම සඳහා කරන ලද නිර්දේශ ක්‍රියාත්මක කරන තෙක් ගුරු සහ විදුහල් පති ශ්‍රේණිය සඳහා අතුරු...

ඇප මත මුදාහල බදියුදීන් ගල්කිස්ස හෝටලයකට…

රක්ෂිත බන්ධනාගාර ගතව සිටි ඇප මත මුදා හල හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී    රිෂාඩ් බදුර්දීන් නිරෝධායනය සඳහා ගල්කිස්ස හෝටලයක් වෙත යවා ඇතැයි...

මහවිරු දිනය සැමරූ කතෝලික පූජකවරයෙක් අත්අඩංගුවට

දිනසේන රතුගමගේ - යාපනයේ ඉලවාලී ප්‍රදේශයේ කතෝලික දේවස්ථාන සුසාන භූමියක මහවිරු දිනය සමරණ ලද පූජකවරයෙකු  යාපනය හා ඉලවාලී පොලීසි එක්ව...

අද දවසට කොවිඩ් ආසාදිතයන් 472ියි…සමස්ථ ආසාදිත ප්‍රමාණය 18 863යි

අද තවත් කොවිඩ් අසාදිතයන් 472ක් වාර්තා වුනේ්‍ය. ඒ අනුව මේ වනවිට ලංකාවේ දෙවැනි කොවිඩ් රැල්ලෙන් වාර්තා වි ඇති සමස්ථ කොවිඩ්...

Page 3017 of 3267 1 3,016 3,017 3,018 3,267

Advertisements