අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සාමාන්‍ය පෙළ කල් තබනවා ද?.. නැද්ද? තීන්දුව සතියක් තුළ

අධ්‍යාපන ඇමති පාර්ලිමෛ්න්තුවේ දී කියයි

by editor
නොවැම්බර් 28, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

2020 වසරේ අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය නියමිත පරිදි පැවැත්වීම හෝ කල් තැබීම පිළිබඳව තීරණය මෙම සතිය තුළ ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය ජී.එල් ීරිස්  අද (28) පෙරවරුවේ පාර්ලිමේන්තුවේදී පැවසීය.

මේ වනවිට ජනවාරි මාසයේ 18 වැනිදා සිට 27 වැනිදා දක්වා දින දිනයම කර තිබුණද වර්තමාන වසංගත තත්ත්වය මත දැනට වසා දමා ඇති පාසල් යළි විවෘත කිරීමට අපහසුතා පවතී නම් ඒ අනුව සාමාන්‍ය පෙළ විභාගය නියමිත දිනවල පැවැත්වීම කිසිසේත් නුසුදුසු බව ද අමාත්‍යවරයා පැවසීය.

කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී ශාන්ත බණ්ඩාර  විසින් අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු දුන් අමාත්‍යවරයා මේ වනවිට රටේ පවතින පාසල් දස දහසකට ආසන්න ප්‍රමාණයකින් විවෘත කළ හැකිව තිබෙන්නේ හරි අඩක් පමණ බවත් බස්නාහිර පළාත සහ දිවයිනේ ඇතැම් ප්‍රදේශවල පාසල් පවත්වාගෙන යාමේ ගැටලුවක් පවතින බවත් සඳහන් කළේය.

මේ තත්ත්වය නිසා සිසුන් තුළ අසමානත්වයක් නිර්මාණය වී ඇති බවත් එවැනි පසුබිමක් තුළ සාමාන්‍ය පෙළ වැනි ශිෂ්‍යයන් සැමදෙනාම එකවර මුහුණ දෙන විභාගයක් පැවැත්වීම කිසිසේත් සුදුසු වන්නේ නැතැයිද අමාත්‍යවරයා සඳහන් කළේය. මෙම පාසල් ඉදිරි සති දෙක තුළ යළි විවෘත කිරීම සම්බන්ධයෙන් අදාල සෞඛ්‍ය බලධාරීන් සමඟ ද සාකච්ඡා කළ යුතු වන අතර ඒ පිළිබඳව හැකියාව ගැන සලකා බැලීමෙන් අනතුරුව යළි පාසල් ආරම්භ කිරීමට කටයුතු කරන්නේ යයි මහාචාර්ය ජී.එල් පීරිස් අමාත්‍යවරයා අද දින පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ මන්ත්‍රි ශාන්ත බණ්ඩාර විසින් යොමුකරන ලද ප්‍රශ්නයකට පිළිතුර වශයෙනි.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Tags: නවතම
Share69Tweet43
Previous Post

බූම් බූම් අෆ්රිඩි තිරිහන් වෙයි : අවිශ්ක එකට එක කරයි

Next Post

වැටුප් ප්‍රශ්නය විසඳෙන තෙක් විදුහල්පති සහ ගුරුවරුන්ට අතුරු දීමනාවක්

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.