කොවිඩ් ආසාදිතයකු බවට බත් වූ පොදුජන පෙරමුණේ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි වසන්ත යාපා බණ්ඩාර ඇසුරු කළ සමගි ජන බලවේග මන්ත්‍රිවරුන්...
මියගිය COVID-19 ආසාදිතයින් බලහත්කාරයෙන් ආදාහනය කිරීමේ ප්‍රතිපත්තිය අවසන් කරන ලෙස එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් විශේෂඥයින් මණ්ඩලයක් විසින් ශ්‍රී ලංකා රජයෙන්...
දිනසේන රතුගමගේ - යාපනයේ ස්වේච්ඡා සංවිධාන කීපයක නියෝජිතයෝ දෙමළ ජාතික සන්ධානයට එරෙහිව ඊයේ (25) යාපනය නගරයේදී විශාල උද්ඝෝෂණයක් සංවිධානය...
ධම්මික පැණිය සඳහා දැන් රටට අවශ්‍ය සායනික පරීක්ෂණයක් නොව අපරාධ පරීක්ෂණයක් බව වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවි...
දිනසේන රතුගමගේ - යාපනයේ විශ්ව විද්‍යාල භූමියේ යුද ස්මාරකය යළි ඉදි කිරීම සඳහා උතුරේ දෙමළ දේශපාලන පක්ෂවල සාමාජිකයින්ගෙන් හා ව්‍යාපාරිකයින්ගෙන්...
කීර්ති ප්‍රනාන්දු - ව්‍යාජ තොරතුරු ඇතුළත් කර කූඨ ලෙස සැකසූ නේවාසික වීසා බලපත්‍රයක් සහිතව කැනඩාව බලා යෑමට සිටි නුවර පදිංචිකාර...
කීර්ති ප්‍රනාන්දු- ගම්පහ දිස්ත්‍රික් ඉඩම් ලේකම් කාර්යාලය දින නියමයක් නැතිව වසා දැමීමට තීරණය කළ බව ගම්පහ දිස්ත්‍රික් ලේකම් සුනිල් ජයලත්...
සෞඛ්‍ය අධ්යක්ෂ ජනරාල්වරයා අද ( 25) කොවිඩ් ආසාදිත පුද්ගල මරණ 04ක් වාර්තා කළේය. මහරගම අපේක්ෂා රෝහලේ ප්‍රතිකාර ගනිමින් සිටිය දී...
ලලිත් චාමින්ද මීටියාගොඩ ඉන්ධන පිරහුම් හල අසල දී අද (25) පස්වරුවේ තරුණයකු කපා කොටා ඝාතනය කොට ඇති බව මීටියාගොඩ පොලිසිය...
රන්ජන් රාමනායක උසාවියට අපහාස කිරීමේ චෝදනාව මත දැනට ලබා දී ඇති දඬුවම නීති පොතේ නොමැති දඬුවමක් නිසා ඒ ගැන සොයා ...
© 2020 - 2026 Lankasara.com.