ලලිත් චාමින්ද - ගාල්ල කොටුවේ ප්රදිපාගාරය අසල මුහුදු තිරයේ දිය නැමට ගිය තරුණ හිමිනමක් දියේ ගිලිමෙන් අද (25) පස්වරුවේ දි...
කොවිඩ් වෛරසය ආසාදිත නමුත් කිසිම රෝග ලක්ෂණයක් නොපෙන්වන ආසාදිතයන් නිවෙස් තුළ නිරෝධායනය කළ හැකි ද යන්න පිළිබඳව තමන් සෞඛ්‍යය බලධාරීන්...
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්යක්ෂ ශානි අබේසේකර මහතා කොළඹ ජාතික රෝහලේ සිට පාස්කු කොමිසමට අද සාක්ෂි දීමට සූදානම් වෙයි. ඔහු...
ලලිත් චාමින්ද - සංචාරක එංගලන්ත කන්ඩායම රැඳී සිටින ගාල්ල නගරයේ පිහිටි සුපරි හෝටලයක සේවය කරන තවත් සූපවේදියෙකුට කොවිඩ් වෛරසය ආසාදිත...
දිනසේන රතුගමගේ - උතුරේ සෑම ස්ථානයකම යුද හමුදා ආරක්ෂාව මධ්‍යයේ පුරා විද්‍යා දෙපාර්තමේන්තුව විසින් කැණීම් සිදු කිරීම නිසා දෙමළ ජනතාව...
කොවිඩ් වසංගත තත්වය හමුවේත් සියලු සෞඛ්‍ය නීති උල්ලංඝණය කරමින් දිවා රාත්‍රිය පුරා මොරටුව ලුනාව ප්‍රදේශයේ පවත්වාගෙන ගිය සම්බාහන මධ්‍යස්ථානයක් අද...
මහනුවර පොදුජන එක්සත් පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති වසන්ත යාපා බණ්ඩාර කොවිඩ් ආසාදිත බව තහවුරු වී තිබේ....
දිනසේන රතුගමගේ - යාපනය අර්ධ ද්වීපය තුළ චීන රජය විසින් සිදු කරණු ලබන දැවැන්ත සංවර්ධන කටයුත්තක් මෙතෙක් ආරම්භ වී නැතත්...
අද සවස 6 සිට මිනුවන්ගොඩ පොලිස් වසමේ ජුම්මා මස්ජීඩ් මාවත, හිද්‍රා මාවත, අලුත්පාර සහ අකරගොඩ ප්‍රදේශ හුදකලා කරන බව කොවිඩ්...
කොවිඩ් ආසාදිත පුද්ගල මරණ 03ක් සෞඛ්‍ය අධ්යක්ෂ ජනරාල්වරයා විසින් වාර්තා කළේය. කොළඹ නරගසභා බල ප්‍රදේශය තුළ මරණ දෙකක් හා නුවර...
© 2020 - 2026 Lankasara.com.