පුවත්

pension-pracidents-sri-lanka

ජනාධිපතිවරුන්ගේ හිමිකම් ඉවත්  කිරීමේ පනත් කෙටුම්පතට චාමර සම්පත් පමණක් විරුද්ධ වෙයි… වැඩි ඡන්ද 150කින් සම්මතයි!

ජනාධිපතිවරුන්ගේ හිමිකම් ඉවත් කිරීමේ පනත් කෙටුම්පත පිළිබඳ දෙවැනිවර කියැවීමේ විවාදයේ දී එම පනත් කෙටුම්පත වැඩි ඡන්ද 150කින් සම්මත වූයේය. පනත්...

දින 14කින් මට නඩු දැම්මේ නැතිනම් මම ඔයාට විරුද්ධව නඩු දානවා… වටගල නාමල්ට කියයි!

තමන්ට එන්තරවාසියක් එවා අපහාස වන්දි රුපියල් බිලයනක් ඉල්ලූ නාමල් රාජපක්ෂ නියමිත දිනයේ දී කොළඹ දිසා අධිකරණයේ අදාල නඩුව පැවරුවේ නැතිනම්...

නාමල්ගෙන් වටගලට එන්තරවාසියක්… වටගලගේ කුඩු කතාවට නිසැකවම නඩු යන බව නාමල් කියයි….

පොදුජන එක්සත් පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ විසින් ස්වකීය කීර්ති නාමයට හානි කිරීම සම්බන්ධව  රුපියල් බිලියනක වන්දියක් ඉල්ලමින්  මහජන ආරක්ෂක...

අරුණ ජයසේකරට එරෙහි විශ්වාසභංගය කථානායකවරයා විසින් ප්‍රතික්ෂේප කරයි… පාර්ලිමේන්තුව උණුසුම්…

විපක්ෂයේ මන්ත්‍රීවරුන්  32 දෙනෙක් ගේ අත්සනින් යුතුව ආරක්ෂක නියෝජ්‍ය ඇමති අරුණ ජයසේකරට එරෙහිව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තුව වෙත...

ඊශ්‍රයාල ඝාතන ප්‍රයත්නයෙන් හමාස් සංවිධානයේ ඉහළ පෙළේ නායකයින් දිවි ගලවා ගනී!

ඊශ්‍රයාල ඝාතන ප්‍රයත්නයෙන් හමාස් සංවිධානයේ ඉහළ පෙළේ නායකයින් දිවි ගලවා ගත් නමුත් පුද්ගලයින් හය දෙනෙක් මිය ගිය බව හමාස් සංවිධානය...

Ella

15කට මරු කැඳවූ ඇල්ල අනතුර සිදුවුනේ නිසි ලෙස නඩත්තු නොකළ බස් රථයේ තිරිංග අක්‍රීය වීම නිසා… විද්වත් කමිටුව හෙළි කරයි….

රියදුරාටත් අත්දැකීම් නෑ... ඔහු පල්ලමේ ගිහින් තිබෙන්නේ ගියර 05ක් ඇති රථයේ 04 වැනි ගියරයේ... ගමන් කළ යුත්තේ සුළු ගියරයක.... මගින් පහළොවක්...

nepal

වෙනස් දේශයක් ඉල්ලමින් බුර බුරා නැගෙන නේපාලයේ අරගලය… හිටපු අගමැති බිරිය පණ පිටින් පිලිස්සී මිය යයි… අරගලකරුවෝ 19ක් මිය යති…

නේපාලය ඇවිලී තිබේ. එය  සිහිකරන්නේ අරගලයේ අත්දැකීමය. නේපාල අගමැති කේ.පී. ෂර්මා ඔලිට අද ඉල්ලා අස්විය. ඔහුට ඉල්ලා අස්වීමට මතු වූ...

මැදපෙරදිග කළඹා ඊශ්‍රයාලය කටාර් අගනුවර දොහා හි හමාස් දේශපාලන නායකයින් සිටි ගොඩනැගිල්ලකට පහර දෙයි….

හමාස් සංවිධානයෙ නායකයින් කණ්ඩායමක් රැස් වී සිටි කටාර්හි දෝහා අගනුවර ගොඩනැගිල්ලකට ඊශ්‍රයාල ප්‍රහාරයක් එල්ල වීම මැදපෙරදි කළඹා තිබේ. මේ වනවිටත්...

සාකච්ඡා කර ඕනෑම කාරණාවක් විසඳා ගත හැකියි… කඩාකප්පල්කාරී වැඩ වලට යන්න එපා… කැබිනට් මාධ්‍ය ප්‍රකාශක විදුලි වෘත්තීය සමිතිවලින් ඉල්ලයි!

සාකච්ඡා කර ඕනෑම කාරණාවක් විසඳා ගත හැකි බවත්, සමස්ථ ජනතාවටම සහන සැපයීම සඳහා රජය විද්‍යාත්මකව කටයුතු දියත් කළේ වෘත්තීය සමිති...

Page 270 of 3269 1 269 270 271 3,269

Advertisements