බදාදා, ජූලි 8, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ගාල්ල මහ මෝදර පැරණි මාතෘ රෝහල් පරිශ්‍රය බන්ධනාගාරයක් කෙරේ!

by editor
ජූලි 8, 2026
in පුවත්
mahamodara
Share on FacebookShare on Twitter

ගාල්ල මහ මෝදර මාතෘ රෝහලේ ඉපැරණි රෝහල් පද්ධතිය බන්ධනාගාරයක් ලෙස නම් කරමින් අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර විසින් අති විශේෂ ගැසට් පත්‍රයක් ප්‍රකාශයට පත් කොට ඇත.

බන්ධනාගාර ආඥා පනතේ 2 වැනි වගන්තියෙන් අධිකරණ ඇමතිවරයාට පැවරී ඇති බලතල ප්‍රකාරව, බන්ධනාකාර ආඥා පනතේ කාර්යයන් සඳහා මහ මෝදර මාතෘ රෝහලේ ඉපැරණි රෝහල් පද්ධතිය මෙලෙස බන්ධනාගාරයක් ලෙස නම් කරමින් මෙම අතිවිශේෂ ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.

මහ මෝදර මාතෘ රෝහලේ මෙම ගොඩනැගිලි දැනට වසර කිහිපයක සිට කිසිදු ප්‍රයෝජනයකට නොගෙන අත්හැර දමා තිබූ ඒවා වෙයි.

ගාල්ල නගර සංවර්ධන සැලැස්ම යටතේ ගාල්ල තැපැල් කාර්යාලය සහ ගාල්ල පොලිසිය මහ මෝදර ප්‍රදේශයට රැගෙන යාමට ද ගාල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේ දී මීට පෙර අනුමැතිය හිමිව තිබුණි. එමෙන්ම ගාල්ල නව නගර සංවර්ධන සැලැස්ම යටතේ ගාල්ල බන්ධනාගාරය ආශ්‍රිත භූමිය තුළ බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයක් ඉදිකිරීමට ද යෝජනා වී ඇත.

 

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.

Join WhatsAppJoin us in Telegram

RelatedPosts

මීගමුව බන්ධනාගාරයෙන් මාරු කළ රැඳවියන් දෙදෙනෙකු ජීවිතක්ෂයට!

මීගමුව අධිකරණයේ ආරක්ෂාව අර්බුදයක බව බුද්ධි තොරතුරු හෙළි කරයි… නඩුවලට අදාළ අය පමණක් ඇතුළට!

මීගමුව බන්ධනාගාර ගැටුම: මියගිය 27 දෙනාගේ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තා වෙන් වෙන්ව අධිකරණයට දෙන්නැයි නියෝගයක්!

Tags: නවතම
Share69Tweet43
Previous Post

මීගමුව බන්ධනාගාරයෙන් මාරු කළ රැඳවියන් දෙදෙනෙකු ජීවිතක්ෂයට!

Related Posts

Negombo Prison
පුවත්

මීගමුව බන්ධනාගාරයෙන් මාරු කළ රැඳවියන් දෙදෙනෙකු ජීවිතක්ෂයට!

ජූලි 8, 2026
පුවත්

මීගමුව අධිකරණයේ ආරක්ෂාව අර්බුදයක බව බුද්ධි තොරතුරු හෙළි කරයි… නඩුවලට අදාළ අය පමණක් ඇතුළට!

ජූලි 7, 2026
පුවත්

මීගමුව බන්ධනාගාර ගැටුම: මියගිය 27 දෙනාගේ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තා වෙන් වෙන්ව අධිකරණයට දෙන්නැයි නියෝගයක්!

ජූලි 7, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
mahamodara

ගාල්ල මහ මෝදර පැරණි මාතෘ රෝහල් පරිශ්‍රය බන්ධනාගාරයක් කෙරේ!

ජූලි 8, 2026
Negombo Prison

මීගමුව බන්ධනාගාරයෙන් මාරු කළ රැඳවියන් දෙදෙනෙකු ජීවිතක්ෂයට!

ජූලි 8, 2026

මීගමුව අධිකරණයේ ආරක්ෂාව අර්බුදයක බව බුද්ධි තොරතුරු හෙළි කරයි… නඩුවලට අදාළ අය පමණක් ඇතුළට!

ජූලි 7, 2026
ADVERTISEMENT
  • ට්‍රම්ප් පුදුම කරවා  හඬමින් වැලපෙමින් අයතුල්ලා ඛමේනිගේ අවමංගල්‍යයට එක්වීමට ටෙහෙරානයට රොක් වෙන ඉරානයේ මිනිස්සු!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • පරිගණකයේ සහ දුරකථනයේ මුර පද ලබාදෙන ලෙස ලද අධිකරණ නියෝගය අභියෝගයට ලක් කිරීමට සලේ සූදානම්!

    172 shares
    Share 69 Tweet 43
  • මීගමුව බන්ධනාගාරයේ තත්ත්වය දැන් පාලනය කරලා!… බලධාරීහු කියති!

    172 shares
    Share 69 Tweet 43
  • මීගමුව බන්ධනාගාර ගැටුම දෙවැනි දිනටත් ඇවිලෙයි… නිලධාරීන් 4ක් ඇතුළුව අද 25ක් ඝාතනය වෙයි.. තුවාල ලැබූ ගණන 90 දක්වා ඉහළට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ගාල්ල මහ මෝදර පැරණි මාතෘ රෝහල් පරිශ්‍රය බන්ධනාගාරයක් කෙරේ!
  • මීගමුව බන්ධනාගාරයෙන් මාරු කළ රැඳවියන් දෙදෙනෙකු ජීවිතක්ෂයට!
  • මීගමුව අධිකරණයේ ආරක්ෂාව අර්බුදයක බව බුද්ධි තොරතුරු හෙළි කරයි… නඩුවලට අදාළ අය පමණක් ඇතුළට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.