බ්‍රහස්පතින්දා, ජූලි 16, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

15කට මරු කැඳවූ ඇල්ල අනතුර සිදුවුනේ නිසි ලෙස නඩත්තු නොකළ බස් රථයේ තිරිංග අක්‍රීය වීම නිසා… විද්වත් කමිටුව හෙළි කරයි….

by editor
සැප්තැම්බර් 9, 2025
in පුවත්
Ella
Share on FacebookShare on Twitter
  • රියදුරාටත් අත්දැකීම් නෑ… ඔහු පල්ලමේ ගිහින් තිබෙන්නේ ගියර 05ක් ඇති රථයේ 04 වැනි ගියරයේ… ගමන් කළ යුත්තේ සුළු ගියරයක….

මගින් පහළොවක් මියගොස් 17දෙනෙකුට බරපතල තුවාල සිදු වූ ඇල්ල අනතුරේ බස් රථයේ තිරිංග පද්ධතිය නිසි ලෙස නඩත්තු නොකිරීම නිසා ඒම තිරිංග පද්ධතිය පල්ලම බසින අතර අක්‍රීය වී ඇතැයි අනාවරණය වී තිබේ.

මේ අනාවරණය සිදුවන්නේ අනතුර සම්බන්ධව සෙවීමට මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් කමල් අමරසිංහගේ නියෝග මත පත් කළ පරීක්‍ෂණ කණ්ඩායම විසින් කරන ලද පරීක්ෂණයේ ප්‍රතිඵල ලෙසය.

අනතුර සිදුවීමට බලපෑ ප්‍රධාන හේතුව මෙම තිරිංග අක්‍රීය වීම බව විද්වත් කමිටුව ඉදිරිපත් කළ වාර්තාවේ සඳහන්ව ඇත.

ප්‍රභාත් රාජතේව, අරුණ බතීගම ගෙන් සමන්විත එම පරීක්ෂණ කණ්ඩායම තවදුරටත් අනාවරණය කරගෙන ඇත්තේ පල්ලමක් බැසීමේදී භාවිතා කළ යුතු සුළු ගීයරයක් වෙනුවට මෙම බස් රථය හතරවෙනි ගියරයේ පල්ලම බැස ඇති බවය.

මෙම බස් රථයේ සම්පූර්ණම ගියර් ප්‍රමාණය පහකි.(රිවස් ගියරය නොමැතිව ) බස් රථයේ පසුපස දකුණු පැත්තේ ටයර් පද්ධතියේ තිරිංග මුළුමනින්ම අක්‍රියව පැවැති බවද අනාවරණය වී ඇත.

RelatedPosts

මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

2010 වසරේ නිෂ්පාදිත මෙම බස් රථය නිසි පරිදි නඩත්තු නොකිරීම කියන කරුණද අනාවරණය වී ඇත

Tags: නවතම
Share69Tweet43
Previous Post

වෙනස් දේශයක් ඉල්ලමින් බුර බුරා නැගෙන නේපාලයේ අරගලය… හිටපු අගමැති බිරිය පණ පිටින් පිලිස්සී මිය යයි… අරගලකරුවෝ 19ක් මිය යති…

Next Post

ඊශ්‍රයාල ඝාතන ප්‍රයත්නයෙන් හමාස් සංවිධානයේ ඉහළ පෙළේ නායකයින් දිවි ගලවා ගනී!

Related Posts

පුවත්

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Argentina-England-WCup-Soccer-3

මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

ජූලි 16, 2026

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!
  • සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.