අද උදේම පාර්ලිමේන්තුව මහා ගාලගෝට්ටියක් නිර්මාණය වුනේය. එම ගාලගෝට්ටිය හේතුවෙන් කථානායකවරයාට පාර්ලිමේන්තුව විනාඩි 10ක කාලයක් කල් තබන්නට සිද්ධ වූයේය. යළිත්...
වසා දමා තිබූ නේපාලයේ කත්මණ්ඩු ජාත්‍යන්තර ගුවන් තොටුපොළ එරට සිවිල් ගුවන් සේවා අධිකාරිය විසින් යළි විවෘත කිරීමත් සමඟ යළිත් ශ්‍රී...
ඊශ්‍රායලය අද (10) දින යේමනයට වෙත එල්ල කළ ප්‍රහාරයෙන් අවම වශයෙන් පුද්ගලයින් නව දෙනෙකු ජීවිතක්ෂයට පත් වී 118 දෙනෙක් තුවාල...
CID ය CCTV වත් පරීක්ෂා කරලා නෑ... වහාම විමර්ශන කටයුතු කර අපරාධකරුවන් අත් අඩංගුවට ගන්නා ලෙස ගල්කිස්ස අතිරේක මහේස්ත්‍රාත්වරිය අපරාධ...
අසේල කුරුළුවංශ - තෙල්දෙණිය මූලික රෝහලේ වෛද්‍ය අධිකාරිවරයාගේ සහ කාර්ය මණ්ඩලයේ රාජකාරි වලට බාධා වන අයුරින් හැසිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් එම...
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ හෙට (11) දිනයේදී විජේරාම නිල නිවසෙන් ඉවත්ව තංගල්ලේ පිහිටි තම නිවස...
සපුගස්කන්ද පිරිපහදුවේ අලුත් වැඩියා කරමින් තිබූ ඉන්ධන ටැංකියක ගින්නක් හටගෙන තිබේ. ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසන්නේ ගිනි ගෙන ඇත්තේ ඉන්ධන...
අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගත් මොරටුව මහනගර සභාවේ හිටපු නගරාධිපති සමන් ලාල් ප්‍රනාන්දු සැප්තැම්බර් 23 වැනිදා...
වේළුපිල්ලේ ප්රභාකරන් තමන්ගේ දෙවියන් බව නැවත නැවතත් ප්‍රකාශ කරන බවත් එසේ කියන්නට බිය නොවන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා අද...
“ජනාධිපතිවරයන්ගේ හිමිකම් (ඉවත් කිරීමේ)” පනත් කෙටුම්පතට අද පස්වරුවේ ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න සිය සහතිකය සටහන් කළේය. මේ අනුව මෙම...
© 2020 - 2026 Lankasara.com.