සිකුරාදා, ජූලි 17, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රෝහල් කාර්යමණඩලයට බාධා කළ තෙල්දෙණිය රෝහලේ වෛද්‍යවරයෙක් පොලිස් අත් අඩංගුවට…

by editor
සැප්තැම්බර් 10, 2025
in පුවත්
තෙල්දෙණිය රෝහල
Share on FacebookShare on Twitter

අසේල කුරුළුවංශ –

තෙල්දෙණිය මූලික රෝහලේ වෛද්‍ය අධිකාරිවරයාගේ සහ කාර්ය මණ්ඩලයේ රාජකාරි වලට බාධා වන අයුරින් හැසිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් එම රෝහලේ වෛද්‍යවරයෙකු තෙල්දෙණිය පොලීසිය විසින්  (09) පස්වරුවේ සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම වෛද්‍යවරයා පසුගිය අගෝස්තු මස 22 වැනි දින ද  රෝහල් කාර්ය මණ්ඩලයේ රාජකාරියට බාධා වන ලෙස හැසිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ බව පොලීසිය පවසයි.

ඔහු මානසික රෝගි තත්ත්වයකින් පෙළෙන බවට එම අවස්ථාවේ පොලීසිය අධිකරණයට කරුණු වාර්තා කර තිබිණි. එම අවස්ථාවේ අධිකරණය මගින් සැකකාර වෛද්‍යවරයා ඇප මත මුදාහැර ඇත්තේ මානසික රෝගි තත්ත්වය සඳහා ප්‍රතිකාර ගැනීමට යොමු කරන බවට ඔහු ගේ සහෝදරයෙකු දැක්වූ එකඟතාව පදනම් කර ගෙනය.

ඇප මත නිදහස්ව පැමිණි වෛද්‍යවරයා ඉන් පසුවද දිගින් දිගටම තමන්ගේ හා රෝහලේ සෙසු කාර්ය මණ්ඩලයේ වැඩ කටයුතු වලට බාධා ඇතිවන සේ කටයුතු කළ බව තෙල්දෙණිය රෝහලේ වෛද්‍ය අධිකාරිවරයා පැවසුවේය.

බැන වැදීම් හා තර්ජනය කිරීම් පවා සිදු කිරීම හේතුවෙන් ඊයේ (09) යළි තෙල්දෙණිය මූලස්ථාන පොලීසියට පැමිණිල්ලක් කිරීමට සිදුවූ බවත් මෙම වෛද්‍යවරයා අධිකරණ නියෝගයට අනුව ප්‍රතිකාර වලට යොමුවූ බවක් පෙනෙන්නට නොමැති බවත් වෛද්‍ය අධිකාරිවරයා කීය.

RelatedPosts

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

මහින්ද හෙට විජේරාම නිවසින් පිටවෙයි… පොහොට්ටුව තංගල්ලේ දී පිළිගැනීමේ උත්සවයක් සංවිධානය කරයි…

Next Post

මාධ්‍යවේදිනී ශ්‍රියානි විජේසිංහගේ සැමියාගේ මරණය පසුපස අපරාධයක්… අධිකරණ වෛද්‍ය වාර්තා අධ්‍යයනය කර ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය කියයි!

Related Posts

පුවත්

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

ජූලි 16, 2026
පුවත්

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

ජූලි 16, 2026
පුවත්

පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

ජූලි 16, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

ජූලි 16, 2026

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

ජූලි 16, 2026

පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

ජූලි 16, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…
  • මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!
  • පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.