බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සුජීව සේනසිංහ නඩු යන්න සූදානම්…

by editor
නොවැම්බර් 10, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

එල්.ටී.ටී.ඊ. ය භාවිතා කළ ඇඳුම් කීපයක් තම නිවසේ ඇති බවට චෝදනා කරමින් නිවස සෝදිසි කිරීමට එරෙහිව සෙවීමට එරෙහිව මූලික අයිතිවාසිකම් සහ අපහාස නඩු පවරන බව සමගි ජන සන්ධානයේ ජාතික සංවිධායක සහ ජාතික ලැයිස්තු සාමාජික සුජීව සේනසිංහ පවසයි.

එමෙන්ම පොලිස් පරීක්ෂණ හරහා ආන්දෝලනයක් ඇති කළ ඔහුට අයත් V8 වර්ගයේ ජිප් රථය ද නීති විරෝධී එකක් නොවන බවත් එය නීත්‍යානුකූල වාහනයක් බවත් රජයේ රස පරීක්ෂකවරයා විසින් ඊයේ (09) තහවුරු කර තිබිණි. රජයේ රස පරීක්ෂකවරයාට 08 වැනිදා භාරදුන් රථය පසුව මුදා හැරියේය.

“මගේ වාහනය නීතිවිරෝධී ලෙස එකලස් කර ඇති බවට ඔවුන් සැක කළ නිසා රජයේ රස පරීක්ෂකවරයාගේ පරීක්ෂණයකට ලක් කිරීමට ඔවුන්ට අවශ්‍ය වුනා. කෙසේ වෙතත් මගේ වාහනය නීත්‍යානුකූල එකක් බව තහවුරු වූ පසු මගේ වාහනය මට ආපසු ලබා දුන්නා,” ඔහු පැවසීය. පසුගිය සතියේ එල්.ටී.ටී.ඊ.ය භාවිත කළ ඇඳුම් කිහිපයක් ඇති බවට පළ වූ වාර්තා අනුව සේනසිංහගේ නිවසද සෝදිසි කළේය.

මේ තත්ත්වය පිළිබඳ අදහස් දක්වමින් ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න පවසන්නේ දැනට ප්‍රශ්නගත වාහන සම්බන්ධව අත් අඩංගුවට පත් වී ඇති ලොහාන් රත්වත්ත පිළිබඳ නඩුවත්, අත් අඩංගුවට පත් වුන ජොන්ස්ටන් ප්‍රනාන්දු පිළිබඳ නඩුවත්, ඇතුළු නීති විරෝධී වාහන පිළිබඳව දැන් පවතින නඩු සියල්ල දේශපාලන බලපෑම මත සිදුවන ප්‍රදර්ශනාත්මක නඩු බවය. මෙම නඩු සියල්ලම මෝටර් රථ වාහන පනත යටතේ රුපියල් පනස් දහසක ලක්ෂයක දඩයකට යටත්වන නඩු බව ද ඔහු කීවේය. ලොහාන් රත්වත්ත අත් අඩංගුවට ගැනීමට ඔහු රාජ්‍ය ඇමතිවරයා ලෙස බන්ධනාගාරයට ගොස් සිරකරුවන්ගේ හිසට තුවක්කු තබා මරණ තර්ජන එල්ල කිරීමේ සිද්ධිය ප්‍රමාණවත් බවත් ජොන්ස්ටන් ප්‍රනාන්දු අත් අඩංගුවට පත්විමට ඔහු ගේ ස්කාගාරයේ බදු නොගෙවීමේ ප්‍රශ්නය ප්‍රමාණවත් බවත් ජනාධිපති නීතිඥවරයා පෙන්වා දුන්නේය.

RelatedPosts

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

Tags: නවතම
Share69Tweet43
Previous Post

අපි දිනුම්… සෑම ජයග්‍රහණයකම පසුපස ඇත්තේ විනය සහ සාමුකත්වය බව ඔවුහු අපට කියා දුන්හ…

Next Post

යාපනයේ කෝවිලක “සුර අසුර යුද්ධයේ” දී අසුරයාට බරපතලයි… බිම පෙරළී කොන්ද බිඳෙයි…

Related Posts

boossa
පුවත්

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026
suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
boossa

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

ජූනි 4, 2026
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!
  • 2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!
  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.