සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ස්වාධීන වූ පක්ෂ 10යෙන් ආණ්ඩුවට සහාය… පක්ෂ නායකයින්ගෙන් යුතු ජාතික සභාවකින් රට කරන බව අගමැති කියයි…

ඇමතිකම් නොගන්නා බව කියයි... ඇමතිකම් නොගන්නා දේශපාලන පක්ෂවලට ආංශික අධීක්ෂණ කමිටු - මූල්‍ය කමිටුවල සභාපතිකම්....

by editor
මැයි 16, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

නව ආණ්ඩුවේ ඇමති ධුර භාර නොගෙන  ආණ්ඩුව ඉදිරියට ගෙන යෑම සඳහා පූර්ණ සහයෝගය දක්වන බව විමල් වීරවංශ, උදය ගම්මන්පිල ඇතුළු ආණ්ඩුවෙන් ස්වාධීන වූ පක්ෂ 10 නායකයින් අද (16 ) උදේ අගමැති රනිල් වික්‍රමසිංහට දැනුම් දුන්නේය.

ඔවුන් මෙම දැනුම්දීම කර ඇත්තේ අග්‍රමාත්‍යවරයාගේ ආරාධනාවකට අනුව අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාලයේ දී අද පෙරවරුවේ පැවති විශේෂ සාකච්ඡාවකට එක් වෙමිනි.

පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම පක්ෂ නායකයින්ගෙන් සමන්විත ජාතික සභාවක් පිහිටුවා ඒ හරහා රජයේ වැඩකටයුතු පිළිබඳ තීන්දු තීරණ ගැනීමට සැලසුම් කර ඇති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මෙහිදී පක්ෂ නායකයින්ට දැනුම් දී තිබේ.

එමෙන්ම පාර්ලිමේන්තුවේ ආංශික අධීක්ෂණ කමිටු 10ක් ද මූල්‍ය කමිටු 05ක් ද පිහිටුවා ඒවායේ සභාපති ධුර ඇමති තනතුරු ලබා නොගන්න පක්ෂවලට ලබා දෙන බවටත් කඩිනමින් අයවැයක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවටත් අගමැතිවරයා මෙහිදී ප්‍රකාශ කර ඇත.

ජනතාව මේ වනවිට මුහුණපා සිටින මූලික ප්‍රශ්නවන ගෑස්, ඉන්ධන, බෙහෙත් ඇතුළු අත්‍යාවශ්‍ය භාණ්ඩ කඩිනමින් ලබා ගැනීම සඳහා මිතුරු රටවල් සමග සාකච්ඡා කරමින් ඇති බවත් එය ඉක්මනින් කළ හැකි බවටත් අග්‍රාමාත්‍යවරයා විශ්වාසය පල කර ඇත.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඉන් පසු ජනාධිපතිවරයා සහ පාර්ලිමේන්තුව සමග කතා කර රට පිළිබඳව කෙටි කාලීන, මධ්‍යකාලීන හා දිගු කාලීන වැඩපිළි‍වෙළක් ක්‍රියාත්මක කරනබවත් කී අගමැතිවරයා රට නිශ්ඡිත කාලයක දී ස්ථාවර වූ වහාම පාර්ලිමේන්තුව විසුරුවා හැර තම තමන්ගේ දේශපාලනය කරගත හැකි පරිදි මහා මැතිවරණයකට යන බවත් පවසා තිබේ.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

නව රජයේ මුදල් ඇමති රනිල්…

Next Post

උන්ඩියල් මාෆියාවට    එරෙහි මෙහෙයුම් ක්‍රියාත්මකයි.. තවත් තැරැව්කරුවෙක්   අත්අඩංගුවට…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.