බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ශ්‍රී ලංකා ක්‍රිකට් ලොක්කන් ව්‍යවස්ථාවට පිටින් දිස්ත්‍රික් සංගම් නිලධාරීන් පිරිසකට වැටුප් දීලා… මේක අල්ලසක්… ක්‍රිකට් සංගම් කියයි!

by editor
පෙබරවාරි 19, 2023
in පුවත්
sri-lanka-cricket
Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකා ක්‍රිකට් ව්‍යවස්ථාවට පටහැනිව ක්‍රිකට් ආයතනයෙන් වැටුප් ලබන දිස්ත්‍රික් සංගම් නිලධාරීන් විශාල පිරිසක්  සිටින බව ලංකාසරට වාර්තාවේ.

ක්‍රිකට් ව්‍යවස්ථාවට අනුව දිස්ත්‍රික් හා පළාත් සංගම්වල නිලතලවලට නිලධාරීන් පත් කරනු ලබන්නේ ස්වේච්ඡා සේවයක් සිදු කිරීමටය.

ඒ  අනුව මෙතෙක් එවැනි නිලධාරීන්ට ක්‍රිකට් ආයතනයෙන් වැටුප් ගෙවීමක් සිදු කරනු නොලැබුවත් වත්මන් ක්‍රිකට් බලධාරීන් විසින් දිස්ත්‍රික් රැසක සභාපති, ලේකම් හා උප සභාපති වරුන්ට  මාසිකව රුපියල් ලක්ෂයේ සිට ලක්ෂ දෙක දක්වා වැටුපක් ගෙවීමට කටයුතු කර ඇත.

මෙය හුදෙක් එළඹෙන නිලවරණයේදී ඔවුන්ට ලබා දෙන අල්ලසක් බව සාමාජිකයෝ පවසති.

මෙසේ වැටුප් ලබන පිරිස අතර හම්බන්තොට (5), මාතර

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

( 1 ), ගාල්ල (3), මොණරාගල( 2) , මහනුවර(3),  මාතලේ ( 9), අම්පාර  ( 1), මඩකලපුව ( 1),  ත්‍රිකුණාමලය ( 1),  වවුනියාව ( 1)  යන දිස්ත්‍රික්වල සභාපතිවරු, ලේකම් වරු,  උප සභාපතිවරු හා භාණ්ඩාගාරිකවරු වෙති.

මොවුන්ට වැටුප් ලබා දීම සඳහා ඒ ඒ දිස්ත්‍රික්වල සම්බන්ධීකාරක යනුවෙන් තනතුරු නිර්මාණය කොට තිබේ.

මේ අතර වැඩිම තනතුරු සකස් කොට දී ඇත්තේ ක්‍රිකට් ක්‍රීඩාවේ අවම දියුණුවක් ඇති මාතලේ දිස්ත්‍රික්කයේ වීම විශේෂත්වයකි. එම සංඛ්‍යාව 9 කි.

එම දිස්ත්‍රික්කයේ ප්‍රබලයා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන තනතුරක් හොබවන අයකු වන අතර ඔහුගේ දරුවන් හා නෑයන් පිරිසකටද විවිධ තනතුරු පිරිනමා මාසික දීමනා ලබා දී ඇත.

මේ අනුව ක්‍රිකට් ව්‍යවස්ථාවට පටහැනිව මෙසේ වැටුප් පිරිනැමීම බරපතල වරදක් බව ක්‍රිකට් ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගේ මතය වී තිබේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

මහජන බැංකුවට ඇති ඛනිජ තෙල් ණය බරට භාණඩාගාරය කර ගසයි!

Next Post

ණය ගැනීම සම්පූර්ණයෙන් නැවැත්වූ බව කී රජය පසුගිය මාස එකහමාර තුළ බිලියන 1033ක් ණය අරන්!

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.