සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පේරාදෙණිය රෝහලේ දී සිසේරියන් සැත්කමෙන් පසු ගර්භනී මව මියයාම ගැන වෛද්‍ය වෘත්තිකයෝ පරීක්ෂණයක් ඉල්ලති!

by editor
අප්‍රේල් 7, 2023
in පුවත්
Death
Share on FacebookShare on Twitter

මහනුවර ගන්නොරුව ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි තරුණ මවක් සිය ප්‍රථම දරු ප්‍රසූතියට ඇතුළත් වීමෙන් අනතුරුව සිසේරියන් සැත්කමෙන් දරුවා බිහිකිරීමෙන් පසු ශල්‍ය කර්මයේ හෝ නිර්වින්දන ඖෂධවල සංකූලතා මත එම මව මියගිය බවට වෙබ් අඩවි හා සමාජ මාධ්‍ය සිදුකරන වාර්තාකරණය සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් පවත්වන ලෙස  වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් සංගමය සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ඉල්ලා සිටී.

සංවිධානයේ සභාපති වෛද්‍ය චමල් සංජීව පවසන්නේ මෙහිදී සිසේරියන් සැත්කමේදී මව නිර්වින්දනය සඳහා ලබා දුන් ඖෂධ ඉන්දියාවෙන් ගෙන්වන ලද තත්වයෙන් බාල ඖෂධ නිසා මේ අන්දමට සංකූලතාවන් මතුව ඇති බවට සමාජ මාධ්‍ය වාර්තා කරන හෙයින් මේ සම්බන්ධව විද්‍යාත්මක විමර්ශනයක් සිදුකොට වාර්තාවක් නිකුත් කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ඉතා ඕනෑකමින් ඉල්ලා සිටින බව පවසයි.

වෛද්‍ය චමල් සංජීව

පසුගිය කාලසීමාව මුළුල්ලේම ඉන්දියාවෙන් ගෙන්වන ලද තත්වයෙන් බාල ඖෂධ සහ ශ්‍රී ලංකාවේ ඖෂධ නියාමන අධිකාරියේ නිසි ප්‍රමිතිගත රසායනාගාර පරීක්ෂණ වලින් තොරව අදාළ සමාගම් වල ලිපිගොනු පරීක්ෂාවෙන් පමණක් ඖෂධ නිදහස් කිරීමට ඖෂධ නියාමන අධිකාරිය මගින් ගනු ලැබූ ක්‍රියාමාර්ග  තම සංගමය  විසින් හෙළා දකින ලද අතර මේ අන්දමට මිනිස් ජීවිත සමග සෙල්ලම් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශයට කිසිදු අයිතියක් නොමැතිත් සභාපතිවරයා අවධාරණය කරයි.

ඉහත සඳහන් මවගේ මරණය සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් සිදුකොට සමාජ මාධ්‍ය වල පැතිර යන කරුණු සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කරන ලෙස ද සංගමයක් වශයෙන් ඉල්ලා සිටින බව වෛද්‍ය චමල් සංජීව ප්‍රකාශ කරයි.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Tags: නවතම
Share69Tweet43
Previous Post

කෘෂිකර්ම ඇමති කෘෂිකර්ම ක්ෂේත්‍රයේ සියලු නිලධාරීන්ගේ දීර්ඝ කාලීන විදෙස්ගතවීම් අත්හිටුවයි!

Next Post

ඉන්දියාවේ ට්‍රිචී දැඩි ආරක්ෂිත කඳවුරේ සිටි 07ක් මුදා හරී…

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • ප්‍රසන්න රණතුංගට නියම කළ ලක්ෂ 100ක වන්දි මුදල ගෙවීමට කොළඹ මහාධිකරණයෙන් 2027 ජූලි දක්වා කල් දෙයි: පැහැර හැරියොත් වසර 9ක සිරදඬුවමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.