බ්‍රහස්පතින්දා, ජූලි 16, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

විනය විරෝධී ක්‍රියා නිසා ඉහළ නිලයකට සුදුසුකම් ලැබීමට නොහැකිව හමුදාවෙන් ඉවත්වීමට සිදුවූ නිලධාරීන් කීප දෙනෙක් හමුදාවට කරන ව්‍යසනය යුද හමුදාව හෙළි කරයි!

by editor
ජූනි 22, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

යුද හමුදාව විසින් කූඨ ලේඛන සාදා සේනාධිනායකවන ජනාධිපතිවරයා ගේ අනුමැතියකින් තොරව වංචාකාරී ලෙස නිලධාරීන් කීප දෙනෙක් පෞද්ගලික කෝන්තර නිසා යුද හමුදාවෙන් ඉවත් කර ඇතැයි කියමින් යුද හමුදාවත් යුද හමුදා ක්‍රියා පටිපාටියත් දැඩි ලෙස විවේචනය කරමින් පළවූ සමාජ මාධ්‍ය වාර්තා පුද්ගලයින් කීප දෙනෙකුගේ වෛරී හැසිරීමක ප්‍රතිඵලයක් බව ශ්‍රී ංකා යුද හමුදාව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබේ.

යුද හමුදාවේ ජන මාධ්‍ය හා මනෝවිද්‍යාත්මක මෙහෙයුම් අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් ඩබ්ලියු.එස්. ගමගේ ගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති එම නිවේදනයේ දැක්වෙන්නේ ඉහළ නිලයට උසස්වීම සඳහා පැවති ඇගයීම්වලින් අසමත්ව ඇති නමුත් තිස් වසරක යුද්ධයට සිදුකළ දායකත්වය පිළිබඳව කල්පනා කර සේවා දිගු කීපයක් ලබා දීමෙන් අනතුරුව ද සිය සුදුසුකම් සපුරාගත නොහැකි වුන බැවින් උසස් වීම් ලබා ගත නොහැකි බවට වූ අවබෝධය සහිත නිලධාරීන් කීප දෙනෙක් සමාජ මාධ්‍ය භාවිතා කරමින් යුද්ධ හමුදාව හා එහි ඉහළ නිලයන් වෙත මඩ ප්‍රහාර එල්ල කරමින් තමන් රැඳී සිටි යුද හමුදාවේ කීර්ති නාමයට කැළලක් ඇති කිරීම සඳහා පෙළඹීම අතිශයින්ම කණගාටුදායක තත්ත්වයක් බව යුද හමුදාව නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි.

එම නිලධාරීන් සියලු දෙනාම විවිධ විනය විරෝධී ක්‍රියා හේතුවෙන් යුද්ධ හමුදාවෙන් විශ්‍රාම ගැන්වීමට කටයුතු කර ඇති නමුදු ඔවුන්ගේ පෞද්ගලිකත්වය සලකා එම කරුණු අනාවරණය නොකිරීමට යුද්ධ හමුදාව තවදුරටත් කටයුතු කරන බවත්, කෙසේ වෙතත් ඒ සම්බන්ධයෙන් සේනාධිනායකවන ජනාධිපතිතුමාට කරුණු වාර්තා කර ඇති බවත් එම නිවේදනයේ දැක්වේ.

නිවේදනයෙන් යුද හමුදාව ඉල්ලා සිටින්නේ තතු නොදැන යුද හමුදාව විවේචනය කිරීම ජාතික ආරක්ෂාවට සබැඳිව කටයුතු කරන ආයතනයකට අහිතකර ලෙස බලපාන බැවින් රටේ යහපත වෙනුවෙන් ගුණාත්මක හමුදාවක් නිර්මාණය කර ගැනීම සඳහා ගනු ලබන පරිපාලන තීරණ වැරදි ලෙස සමාජගත නොකරන ලෙසය.

අදාල නිවේදනය පහත දැක්වේ.

RelatedPosts

මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

 

Share69Tweet43
Previous Post

හිටපු රත්නපුර මහාධිකරණ විනිසුරු ලංකා ජයරත්න කොළඹ මහාධිකරණ විනිසුරුවරියක ලෙස පත් කරයි!

Next Post

කොළඹ ප්‍රධාන මහාධිකරණ විනිසුරුවරයා ලෙස මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න පත් කරයි!

Related Posts

පුවත්

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Argentina-England-WCup-Soccer-3

මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

ජූලි 16, 2026

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!
  • සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.