සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ලේක් හවුස් ආයතනයට සහ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ෆවුස් මොහොමඩ්ට එරෙහි ක්‍රිකට් ආයතනයේ වාරණය විසුරුවා හරී!

by editor
සැප්තැම්බර් 6, 2023 - Updated on සැප්තැම්බර් 7, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

සිළුමිණ පුවත්පතට සහ මාධ්‍යවේදී ෆවුස් මොහොමඩ්ට එරෙහිව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පනවා තිබූ වාරණ නියෝගය කොළඹ දිසා විනිසුරු සඳුන් විතාන  අද (6) විසුරුවා හැරීමට නියෝග කළේය.

ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා හා උපසභාපති රවීන් වික්‍රමරත්න  විසින් මෙම වාරණය ගෙන තිබිණි.

සිළුමිණ පුවත්පතට මාධ්‍යවේදී ෆවුස් මොහොමඩ් විසින් ලියනු ලැබූ ලිපි දෙකක් සම්බන්ධව මේ වාරණ නියෝගය ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් කටයුතු කළේය.

එය සත්‍ය කරුණු මත පදනම්ව පළ කළ විවේචනයක් බව ප්‍රකාශ කරමින් කොළඹ දිසා විනිසුරු සඳුන් විතාන   එම වාරණ නියෝගය විසුරුවා හැරිය අතර, ක්‍රිකට් ආයතනය ඉල්ලා තිබූ අතුරු තහනම් නියෝගයක් නිකුත් කිරීමත් ප්‍රතික්ෂේප කළේය.

පැමිණිලිකරුවන්ගේ සහ විත්තිකරුවන්ගේ පැමිණිල්ලේ කරුණු සලකා බැලූ දිසා විනිසුරුවරයා, වාරණය විසුරුවා හැරීමට සහ අතුරු තහනම් නියෝගයක් නිකුත් කිරීම ප්‍රතික්ෂේප කළේ පසුගිය වසරේ ඔස්ට්‍රේලියාවේ පැවැති විස්සයි20 ක්‍රිකට් තරගාවලිය අතරතුර සිදු වූ බව කියන මුදල් අවභාවිතය සහ  අක්‍රමිකතා ගැන සෙවීමට ක්‍රීඩා ඇමැතිවරයා පත් කළ කුසලා සරෝජනී කමිටු වාර්තාව ද සැලකිල්ලට ගනිමිනි.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

මාධ්‍යවේදී ෆවුස් මොහොමඩ් පළ කර ඇති ලිපියට පදනම් වී ඇත්තේ එසේ නීත්‍යානුකූලව පත් කළ විමර්ශනයකට අදාළ තොරතුරු බව විනිසුරු ප්‍රකාශ කළේය..

 

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.

Join WhatsAppJoin us in Telegram

මේ සම්බන්ධ නඩු විභාගය ලබන නොවැම්බර් මස 9 වැනිදා කැඳවීමට නියමිතය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

දයාසිරිගේ පක්ෂ සාමාජිකත්වයත් තහනම් කර ශ්‍රීලනිප මහලේකම් ධූරයෙන් නෙරපයි!

Next Post

තරග පාවාදීමේ චෝදනා ලද   හිටපු ශ්‍රී ලංකා ක්‍රීඩක සචිත්‍ර සේනානායක අත් අඩංගුවට…

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.