සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රට තුළ සොයා ගත් එක් ඔමික්‍රෝන් ආසාදිතයෙක් කැසිනෝ ගහන්න පැමිණි විදේශිකයෙක්… ඔහු රටිනුත් ගිහින්!

by editor
දෙසැම්බර් 17, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

ඔමික්‍රෝන් වයිරසය ආසාදිතව හදුනාගත් පුද්ගලයින්ගෙන්  තිදෙනාගෙන් එක් අයෙක් විදේශිකයයෙකු වන අතර ඔහු මේ වන විට රටින් පිටව ගොස් ඇතැයි සෞඛ්‍ය අංශ කල විමර්ෂණවලදී හෙලිව ඇතැයි සදහන් වේ.

අනෙක් ආසාදිතයා මෙරටට  පැමිණි පුද්ගලයෙකු වන අතර තුන්වැනියා ඔහුගේ ආශ්‍රිතයෙකු බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත්  සදහන් කරයි.

මොවුන් සම්බන්ධයෙන් තොරතුරු සොයා බලමින් සිටින බැවින් වැඩිදුරට සදහනක් කළ නොහැකි යැයිද හෙතෙම පැවසීය.

මෙහි එක් ආසාදිතයෙකු දෙසැම්බර් 9 වන දින ශ්‍රී ලංකාවට පැමිණ නැවත 11 වන දින ඉන්දියාව බලා පිටත්ව යෑමේදී සිදු කල පීසීආර් පරික්ෂණ මගින්  ඔමික්‍රෝන  ආසාදිත බව තහවුරු වූ බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය සදහන් කරයි.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඔහු මෙරටට පැමිණෙන විටද ආසාදිතව සිටින්නට ඇති බවට සැක කල හැකි යැයිද මෙරටට ඇතුළු වන විදේශීකයන්ගේ පීසීආර් පරික්ෂණ නතර කිරීමට සෞඛ්‍ය බලධාරීන් ක්‍රියාකිරීම තුල මෙවැනි අවදානම් තත්ත්වයන්ට රටට මුහුණ දීමට සිදුවීම පුදුමයට කරුණක් නොවන බවද සංගමයේ සභාපති රවී කුමුදේශ්  සඳහන් කළේය.

මෙම ආසාදිතයා කොවිෂීල්ඩ් එන්නත් මාත්‍රා දෙකම ලබා ගත් අයෙකු බවත් ඔහු බම්බලපිටිය ප්‍රදේශයේ කැසිනෝ අවන්හලක කැසිනෝ ක්‍රීඩාව සඳහා පැමිණි අයෙකු බවද හෙලිවී ඇතැයි ඔහු පැවසීය.

ඒ අනුව ඔහුගේ ආශ්‍රිතයින් විශාල සංඛ්‍යාවක් සිටිය හැකි බවද පෙන්වා දෙන රවී කුමුදේශ්   එන්නත්කරණයට ලක් වූ පුද්ගලයින් මෙරටට පැමිණීමේදී පරික්ෂා නොකිරීමට සෞඛ්‍ය බලධාරීන් ගෙන තිබෙන තීරණ ඉතාමත් අවදානම් බව මෙම සිද්දියේදී හෙලිවන්නේ යැයි සභාපතිවරයා පෙන්වාදේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

සාගතයක් එනවා කියනවානම්  කාටවත් දෙස් දෙවොල් නොතියා  තම තමුන් වගා  කරගන්න! – වෙළෙඳ ඇමති…

Next Post

තරුණයෙක් සමග මහවැලි ගඟට පැන්න දහනව හැවිරිදි තරුණිය අතුරුදහන්… තරුණයා පීනලා ගොඩට ඇවිත්!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.