සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

යොහානිට ඉඩමක් දෙන්න කතා කරන ඇමති මණ්ඩලේ ගෑස් අනතුරු වූ අයට වන්දි දෙන්න කතාවක් නෑ!

by Lanka Sara Editor
ජනවාරි 2, 2022
in පුවත්
harsha de silva
Share on FacebookShare on Twitter

යොහානිට ඉඩමක් දෙන්න කතා කරන ඇමති මණ්ඩලේ ගෑස් පිපිරීමෙන් ජීවිත දේපළ හානි වුණු පුද්ගලයන්ට වන්දියක් ලබා දෙන්නට කටයුතු නොකරන්නේ මන්දැයි අද සමගි ජනබලවේග පාර්ලිමේන්තු මන්ත්‍රි ආචාර්ය හර්ෂ ද සිල්වා රජයෙන් ප්‍රශ්න කළේය. ගෑස් සංයුතිය වෙනස් කළ බවට කළ චෝදනා සමාගම් මෙන්ම රජයේ ඇමතිවරු කිසිම අකාරයකින් පිළිනොගත්තත් අවසානයේ ජනාධිපති පත් කළ කමිටුවේ වාර්තාවට අනුව මෙම පිපිරීම්වලට හේතුව ගෑස් සංයුතිය වෙනස් කිරීම බව හෙළි වූ බවත් මේ අර්බුදයට ප්‍රධාන හේතුව වැඩි ලාබ ගැනීමේ අරමුණ බවත් පෙන්වා දුන්නේය.

අද පැවති මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ ආචාර්ය හර්ෂ ද සිල්වා තවදුරටත් සඳහන් කළේ ගෑස් සංයුතිය වෙනස් කිරීමට සමාගම් කටයුතු කළේ ඉක්මනින් ක්ෂය වන ගෑස් ලබා දී සාපේෂව වැඩි ලාබයක් ලබා ගැනීමේ අරමුණින් බවත් එයින් මේ වනවිට ජීවිත කිහිපයක් විනාශ වී නිවාස කිහිපයක් දැවී මහා විනාශයක් සිදුව ඇති බවය. එසේ වුවද රජය මෙතෙක් මේ හානිවලට වන්දි ගෙවීම සම්බන්ධයෙන් වචනයක්වත් කතා කර නැති බවද ඔහු පෙන්වා දුන්නේය.

“ ඊයේ පෙරේදාත් ගෑස් ලීක් එකක් නිසා ගෙයක් ගනිගත්තා. ජීවිත ගණනාවක් හානි වුණා. නමුත් ඔවුන්ට වන්දි ගෙවීමට ආණ්ඩුව කටයුතු කළාද? සත පහක් දුන්නද? යොහානි ගායන ශිල්පිණියට කෝටි ගාණක් වටිනා ඉඩමක් දෙන්න තීරණය වුණා. ඒක හොඳයි. යොහානි ශ්‍රි ලංකාව ලෝකයට ට බද්ද කිරීමට වැඩක් කළා. ඇයට එය දිය යුතුයි. නමුත් යොහානිට කොළඹ කෝටි ගාණක ඉඩමක් දෙන්න තීන්දු කරන කැබිනට් මණ්ඩලේ ගෑස් අනතුරු නිසා විනාශ වෙච්ච ජීවිතවලට දේපළවලට වන්දි දෙන්න කතා කරන්නේ නැත්තේ ඇයි? යෝජනා කරන්නේ නැත්තේ ඇයි? එය ජනතාව පැත්තෙන් ලොකු ප්‍රශ්නයක්. අද මේ රටම මහා වියවුලක් වෙලා. රටක් ලෙස අපි ඛේදනීය ශෝචනීය තැනකට ඇවිත් “ යයිද ආචාර්ය හර්ෂ ද සිල්වා මෙහිදී පැහැදිළි කළේය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Tags: නවතම
Share69Tweet43
Previous Post

“මහපොල“ ස්පා එකට හැරවූ යුනිවර්සිටි ගැටව්… කැලණියෙන් ඇසෙන කතාවක්!

Next Post

වාකරේ ගම්මාන 06ක පරිපාලන බලතල ඕටටමාවඩි වෙත පැවරීමට එරෙහිව ගම්මු මගට බසිති….

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.