බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

වාකරේ ගම්මාන 06ක පරිපාලන බලතල ඕටටමාවඩි වෙත පැවරීමට එරෙහිව ගම්මු මගට බසිති….

by editor
ජනවාරි 2, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

මනම්පිටිය නිමල් ජයරත්න –

අන්තවාදී මුස්ලිම් ආක්‍රමණයට නතු කර ස්වකීය ඉඩම් අත්පත් කරගැනීමේ අවදානමකට ලක් නොකරන ලෙස ඉල්ලමින් මඩකලපුව දිස්ත්‍රික්කයේ කෝරළේ පත්තු උතුර  වාකරේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ගම්මාන හයක ජනතාව පොලොන්නරුව මඩකලපුව  ප්‍රධාන  මාර්ගය පූනානි ප්‍රදේශයෙන් අවහිර කරමින් අද ( 02 )  උද්ඝෝෂණයක නිරත වූහ..

මෙම ගම්මානවල රාජකාරි කටයුතු සිදු කිරීමට මෙතෙක් වාකරේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට තිබුණු බලතල ඉවත් කර එය  ඔට්ටමාවඩි ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයට පවරාගෙන වෙනම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක් ඉදිකර ගම්මානය 06ක පවුල් 4000ක ජන පිරිසකගේ පරිපාලන කටයුතු ඊට පැවරීමට එරෙහිවය.

ඔට්ටමාවඩි ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට මෙම බලතල පවරාදීමට එරෙහිව මඩකලපුව ශානසනාරක්ෂක   බල මණ්ඩලයේ ලේඛකාධිකාරී දේවගල දේවාලංකාර නාහිමියන් ඇතුළු ගම්වාසීන් 300 ක් පමණ මෙම විරෝධයට එක්ව සිටියහ.

RelatedPosts

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

විරෝධතාවය අතරතුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ස්ථාපිත කරන ඉඩම නිරීක්ෂණය කිරීම සඳහා මඩකලපු අතිරේක දිසාපති කුමුදිනී මුහන්දම්   පැමිණි රජයට අයත් නිල රථය මඩකලපු දෙසට යෑමට ඉඩ නොදී මාර්ගය හරස් කර නැවැත්වූ විරෝධතාකරුවෝ  මේ පරිපාලන වෙනස් කිරීම් අත්තනෝමතික බවත්   අන්තවාදී අරමුණුම  සිදුවන මේ ක්‍රියාවලිය නවත්වන  ලෙසත් ඉල්ලා සිටියහ.

මඩකලපු අතිරේක දිසාපති රංජනී මුහුදම්   මෙහිදී සඳහන් කළේ මේ පිළිබඳ ඉහළ බලධාරීන්    දැනුවත් කර විසඳුම් ලබාදී  මෙම  වැඩපිළිවෙළ තාවකාලිකව අත්හිටුවීමට පියවර ගන්නා බවයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

යොහානිට ඉඩමක් දෙන්න කතා කරන ඇමති මණ්ඩලේ ගෑස් අනතුරු වූ අයට වන්දි දෙන්න කතාවක් නෑ!

Next Post

හාමත් වූ වන අලි පැටියෙක් සිහි මුර්ජා වී ඇදවැටිලා…

Related Posts

පුවත්

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-
පුවත්

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026
පුවත්

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!
  •   විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස
  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.