සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

යලි පිඹිදෙන කාෂ්මීරය

by Lankasara News
ඔක්තෝබර් 5, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

ඉන්දියාව තුල දැඩි අර්බුදකාරී ප්‍රදේශයක් වූ කාෂ්මීරය මේවන විට සීඝ්‍ර ආර්ථික වර්ධනයක් අත්පත් කර ගැනීමට සමත්ව ඇති බවට නවතම දත්ත වාර්තා වලින් අනාවරණය වේ.

කාෂ්මීරයට මෙලෙස සීඝ්‍ර ආර්ථික වර්ධනයක් අත්පත් කර ගැනීමට හැකියාව හිමිව ඇත්තේ 2019 වර්ෂයේ අගෝස්තු මාසයේදී ඉන්දීය රජය විසින් 370 පනත සංශෝධනය කිරීමට පියවර ගැනීමත් සමඟයි.

ඒ අනුව 2019 වර්ෂයේදී මෙම පනන සංශෝධනය කිරීමට පියවර ගැනීමත් සමඟම කාෂ්මීරය තුල විශාල වශයෙන් අයෝජනයන් සිදු කිරීමට ව්‍යපාරිකයින් සහ ප්‍රධාන පෙළේ සමාගම් ඉදිරිපතව් ඇත.

මේවන විට ඉන්දීය රුපියල් කෝටි පනස් දෙදහසකට අධික යෝජනයන් කාෂ්මිරයට තුල සිදුකිරීමට ව්‍යාපාරික් ප්‍රජාවන් සිය කැමැත්ත පළ කර ඇති බවටද නවතම වාර්තාවන්ගෙන් අනාවරණය වේ

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

මෙම නව අයෝජනයන් කාෂ්මීරයට ගලා ඒම ආර්ම්භ වී ඇත්තේ ඉන්දීය අග්‍රමාත්‍ය නරෙන්ද්‍ර මෝදි විසින් මෙතෙක් ක්‍රියාතමක් වූ 370 පනත සංශෝධනය කිරීමෙන් අනතුරුව වීම විශේෂත්වයකි. එම පනතට අනුව කාෂ්මීරයෙන් පිටත පාර්ශවයන් හට එම කළාපය තුල වු නිෂ්චල දේපල අත්පත් කර ගැනීමට තහංචි පැවතිනි.

එම නීතියට හේතුව පැවතියේ වසර ගණනාවක් කාෂ්මිරය තුල ත්‍රස්ත කණ්ඩයාම් ක්‍රියාත්මක වීමයි. මෙම ත්‍රස්ත කණ්ඩායම් ඇතැම් විට පාකිස්ථානයේ සිට මෙහෙයවීම සිදුවූ බවටද ඇතැම් අවස්ථාන් හිදී වාර්තාව වී තිබිණි.

මෙම තත්ත්වය හේතුවෙන් මීට පෙර එම කාලපයට තුල නීෂ්චල දේපල වෙනත් පාර්ශවයන් හට අත්පත් කර ගැනීම වලක්වාලමින් අදාල පනත ක්‍රියාත්මකව පැවතිනි.

කෙසේවෙතත් අග්‍රමාත්‍ය මෝදිගේ නව අදහස මත මේවන විට වසර ගණනවක් ආපස්සට යමින් සිටි කාෂ්මීර මේවන විට සාර්ථික ආර්ථික වර්ධණයක් අත්පත් කරගනමින් සිටින බවට පෙනීයයි.

Share69Tweet43
Previous Post

ආණ්ඩුව වසන්ත මුදලිගේලා ඝාතන කරන සැලසුමක ද? – සජිත් පාර්ලිමේන්තුවේ දී අසයි…

Next Post

 එළඹෙන කඨින පින්කම හැකි තරම් සරලව කරන්න…   ඕමල්පේ සෝභිත හිමි බෞද්ධ සමාජයෙන් ඉල්ලති

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • ප්‍රසන්න රණතුංගට නියම කළ ලක්ෂ 100ක වන්දි මුදල ගෙවීමට කොළඹ මහාධිකරණයෙන් 2027 ජූලි දක්වා කල් දෙයි: පැහැර හැරියොත් වසර 9ක සිරදඬුවමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.