සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මුතු රාජා තායිලන්තයට යවන්නේ ආපසු ගෙන්වා ගැනීමේ කොන්දේසි පිටයි – අගමැති

by Lanka Sara Editor
ජූනි 20, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

තායිලන්තයට රැගෙන යාමට සැලසුම් කර ඇති මුතු රාජා හෙවත් ප්ලයි සක් සූරීන් හස්තියාට තායිලන්තයේදී අවශ්‍ය ප්‍රතිකාර ලබා දීමෙන් අනතුරුව ශ්‍රී ලංකාවට රැගෙන ඒමට කටයුතු කරන බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන අද (20) ප්‍රකාශ කළේය.

හස්තියාගේ භාරකරු කන්දේ විහාරාධිපති හිමියන් ප්‍රතිකාර කිරීමෙන් අනතුරුව ශ්‍රී ලංකාවට රැගෙන ඒමේ කොන්දේසිය මත ඇතා තායිලන්තයට රැගෙන යාම සඳහා ලිපි ලේඛන තායිලන්ත බලධාරීන් වෙත ඉදිරිපත් කර ඇති බව අග්‍රාමාත්‍යවරයා පාර්ලිමේන්තුවට ප්‍රකාශ කළේය.

අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියේ රෝගාතුරව සිටින සක් සූරීන් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

සිද්ධිය සම්බන්ධයෙන් තායිලන්ත රජයෙන් විධිමත් සමාවක් අයැදීමට ශ්‍රී ලංකා බලධාරීන් අපොහොසත් වී ඇති බවට අලහප්පෙරුම මන්ත්‍රීවරයා කළ චෝදනාවට ප්‍රතිචාර දක්වමින් අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ පසුගියදා තායිලන්ත සංචාරයේදී සිදුවූ සිද්ධිය සම්බන්ධයෙන් තායිලන්ත අග්‍රාමාත්‍යවරයාගෙන් සමාව ඉල්ලා සිටින බවයි.

සන්නස් පත්‍රයක කන්දේ විහාරයට ලැබී ඇති අලියා සම්බන්ධයෙන් වනජීවී දෙපාර්තමේන්තුවට වගකීමක් නොමැති බව වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි පැවසුවාය.

RelatedPosts

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

කෙසේ වෙතත් ඇතාගේ තත්ත්වය දැනගැනීමෙන් අනතුරුව දෙහිවල සත්වෝද්‍යානය වෙත රැගෙනවිත් අවශ්‍ය සත්කාර සහ ප්‍රතිකාර ලබාදුන් බව ඇය පැවසුවාය.

ඇතා තායිලන්තයට රැගෙන නොයන ලෙස ශ්‍රී ලංකා තායිලන්ත තානාපතිවරයාගෙන් ඉල්ලා සිටි බව පැවසූ අමාත්‍යවරයා, තායිලන්තයේ දැඩි ඉල්ලීම් මත දළ ඇතා තාවකාලිකව ප්‍රතිකාර සඳහා තායිලන්තයට රැගෙන යාමට වත්මන් සතා හිමි කන්දේ විහාරාධිපති හිමියන් අනුමැතිය ලබාදී ඇති බවද සඳහන් කළේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

අනුරාධපුර රෝහලේ දොස්තර ගුටි කෙළිය… අනුරාධපුර ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරයා අත් අංගුවට…

Next Post

ඉන්දීය ණය ආධාර යටතේ රටට ලැබී ඇති ඖෂධ වර්ග දෙකක් නැවත පරීක්ෂාවට – සෞඛ්‍ය ලේකම්!

Related Posts

පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.