බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මාධ්‍යවේදිනී ශ්‍රියානි විජේසිංහගේ සැමියාගේ මරණය පසුපස අපරාධයක්… අධිකරණ වෛද්‍ය වාර්තා අධ්‍යයනය කර ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය කියයි!

by editor
සැප්තැම්බර් 10, 2025
in පුවත්
SRIYANI

02දා අළුයම 1.13ට පොලිිසය නීතිඥවරියගේ නිවසට පැමිණි අවස්ථාව... වැටී සිටි පුද්ගලයා දෙස බලා ඔවුන් ආපසු ගොස් තිබිණි....

Share on FacebookShare on Twitter
  • CID ය   CCTV වත් පරීක්ෂා කරලා නෑ… වහාම විමර්ශන කටයුතු කර අපරාධකරුවන් අත් අඩංගුවට ගන්නා ලෙස ගල්කිස්ස අතිරේක මහේස්ත්‍රාත්වරිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කරයි….

ලක්බිම, අරුණ ඇතුළු ජාතික පුවත්පත් ගණනක සේවය කළ ප්‍රකට මාධ්‍යවේදිනියකවූ ශ්‍රියානි විජේසිංහගේ  ගේ සැමියාගේ අභිරහස් මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවට අනුව මරණයට හේතුව මොට ආයුධයකින් පහරදීමෙන් හිසෙහි දකුණු පැත්තෙහි රුධිර වහනයක් වීමක් බවත් මේ මරණය පසුපස අපරාධයක් සිදුව ඇතැයි පෙනී යන බවත් ගල්කිස්ස අතිරේක මහේස්ත්‍රාත් හේමාලි හාල්පන්දෙණිය   අද (10)  ප්‍රකාශ කළාය.

මරණයට අදාළව අපරාධයක් සිදුව ඇති බවට පෙනී යන හෙයින් කඩිනමින් විමර්ශන සිදු කර සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට මහේස්ත්‍රාත්වරිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළාය.

මාධ්‍යවේදිනී ශ්‍රියානි විජේසිංහගේ සැමියා පසුගිය ජනවාරි මස 3 වන දින දෙහිවල හිල් වීදියේ නීතිඥවරියකට අයත් නිවසෙහි මිදුලෙහි වැටී සිට ඇති අතර රෝහල් ගත කිරීමෙන් අනතුරුව මිය ගියේය.  මේ සම්බන්ධයෙන් නීතිඥවරියගේ සැමියා වන හිටපු ගුවන් හමුදා නිලධාරියාගේ සාක්ෂි සටහන් කර ගැනීම අද දින සිදු විය.

සාක්ෂිකරුවන්ගේ සාක්ෂි මඟින් මරණය සම්බන්ධව කිසිදු අපරාධයක තොරතුරක් අනාවරණය නොවූවද මරණ පරීක්ෂණ වාර්තාවට අනුව මෙය අපරාධයක් බවට පෙනී යන බව අතිරේක මහෙස්ත්‍රාත්වරිය පැවසුවාය.

මරණකරු මිය යෑමට පෙර එදින  අදාළ නීතිඥවරියගේ නිවස දෙසට යන ආකාරය CCTV දර්ශන වල සටහන්ව තිබුණ බව පොලිසිය කීවේය.    නම්  ඔහු නිවස දෙස සිට නැවත මාර්ගයට පැමිණි බවට එහි නිවැසියෝ    පවසයි නම් ඔහු පැමිණි බවට පැවසෙන CCTV දර්ශන ලබා ගෙන ඒ සම්බන්ධයෙන් විමර්ශන සිදු නොකළේ මන්දැයි අතිරේක මහේස්ත්‍රාත්වරිය අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින්ගෙන් විමසීය.

RelatedPosts

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

ඒ සම්බන්ධයෙන් විමර්ශන සිදු කර  අධිකරණයට ඉදිරිපත් කරන බවට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් මහේස්ත්‍රාත්වරියට පැවසීය.

අගතියට පත් පාර්ශවය වෙනුවෙන්  ගීත්ම ප්‍රනාන්දු,වරුණ ජයසිංහ, අරුණි රණසිංහ යන නීතිඥ මහත්ම මහත්මීන් පෙනී සිටියහ.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

රෝහල් කාර්යමණඩලයට බාධා කළ තෙල්දෙණිය රෝහලේ වෛද්‍යවරයෙක් පොලිස් අත් අඩංගුවට…

Next Post

ඊශ්‍රයාලයෙන් යේමනයට ප්‍රහාරයක්… 09ක් මරුට… 118ක් තුවාල… අද දින ඊශ්‍රයාල හමුදා මරා දැමූ සංඛ්‍යාව 53ක්…

Related Posts

charith-rakhitha-arrested
පුවත්

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

ජූනි 25, 2026
පුවත්

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026
පුවත්

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

ජූනි 25, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
charith-rakhitha-arrested

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

ජූනි 25, 2026

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

ජූනි 25, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • 03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!
  • කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න
  • තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.