සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මහනුවර ජාතික රෝහලේ කොවිඩ් පීඩනය ඉවරයි… දානපති සහයෙන්  නව කොවිඩ් ප්‍රතිකාර ඒකකයක්  ඉදිවේ…

by editor
සැප්තැම්බර් 26, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

කොවිඩ් ප්‍රතිකාර සඳහා රෝගීන් ඇතුළත් කිරීම අධික වීමත් සමග පීඩනයකට ලක්ව තිබූ  මහනුවර ජාතික රෝහලේ අංග සම්පූර්ණ කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයක් විවෘත වූ බවත්  අද සිට   රෝහලේ සෙසු රෝග ප්‍රතිකාර ඒකක සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාමට හැකි වන බවත්  රෝහල්  අධ්‍යක්ෂ වෛද්‍ය අරුණ ජයසේකර පැවසීය.

මහනුවර ජාතික රෝහලේ  මෙම  නව කොවිඩ් ප්‍රතිකාර ඒකකය  සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල  අතින් අද (26) උදේ  විවෘත වූයේය.

රෝගීන් දෙසියකට එකවර නේවාසික ප්‍රතිකාර ලබා දිය හැකි ලෙස ස්ථාපිත කොට ඇති මෙම කොවිඩ් ප්‍රතිකාර ඒකකයේ අධි සත්කාර ඇඳන් 15ක් ද ඔක්සිජන් ප්‍රතිකාර ලබා දිය හැකි ඇඳන් අසූවක් ද වෙයි.

ජාතික රෝහලට ප්‍රවිෂ්ටවන ස්ථානයේ ගරාවැටී අතහැර තිබූ වාට්ටු සංකීර්ණයක් රුපියල් මිලියන අටක වියදමින් ප්‍රතිසංස්කරණය කොට මෙය ස්ථාපිත කළ බවත්  මහනුවර ජාතික රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය අරුණ ජයසේකර   පවසයි .

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

මේ සඳහා වන මුදල් පරිත්‍යාගශීලීන් සහ දානපතීන් ගෙන් ලැබුණු වූ බවද හෙතෙම කීය.

මෙම ඒකකයේ විශේෂත්වය වන්නේ කොවිඩ් ආසාදිත දැයි සැක සහිත රෝගීන් ගේ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සහ පීසීආර් පරික්ෂණ සිදුකරන ලබන ඒකකයක්ද කොවිඩ් රෝගීන් හඳුනා ගැනීම සඳහා   මූලික ප්‍රතිකාර ඒකකයක් ද( ඕ පී ඩී )මෙම ඒකකය තුළ ම ස්ථාපිත කර තිබීම ය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

කොවිඩ් හැදුනාම නාන්න… නොනා ඉන්න කියන මතය බොරුවක්…  විශේෂඥ වෛද්‍යවරු කියති…

Next Post

ලොහාන්ගෙ මැරකම ගැන සාක්ෂි ඕන තරම්… අනුරාධපුර රැඳවියන් හා පැය 02 සාකච්ඡාවකින් පසු  සුමන්තිරන් කියයි..

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.