බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මල්වතු මහා නායක හිමියෝ සියලුම දේශපාලකයින් බැහැ දැකීම පඬුරු පිරිකර පිළිගැනීම වාරණය කරති!

by editor
මැයි 2, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

සියම් මහා නිකායේ මල්වතු පාර්ශවයේ  මහා නායක අතිපූජ්‍ය  තිබ්බටුවාවේ ශී‍්‍ර සිද්ධාර්ථ සුමංගලාභිධාන මහානායක ස්වාමීන් වහන්සේ      කිසිම දේශපාලඥයෙක් හමුවීම අනුශාසනා කිරීම, සහ ඔවුන්ගේ කිසිම පිරිකරක් පිළි  ගැනීම වාරණය කර ඇති බව මල්වතු මහා විහාර ආරංචි මාර්ග පවසයි.

සමස්ථ දේශපාලනයේම පවතින බල ලෝභී හැසිරීම  සම්බන්ධව    දැඩි කළකිරීම ප්‍රකාශ කිරීමක්    මල්වතු නා හිමියන්  මේ  තීරණය කර ඇති බව දැනගන්නට ඇත.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සමගි ජන බලවේගය  විසින් සකසා ඇති ව්‍යවස්ථා සංශෝධනයට අදාල යෝජනාවලිය පිළිගැන්වීමට පසුගිය දා මල්වතු මහා නායක හිමියන් මුණගැසෙන්නට පැමිණි අවස්ථාවේ නා හිමියන් විසින්   විපක්ෂ නායකවරයා  හරවා යවා ඇතැයි පැවසේ.

එමෙන්ම පොහොට්ටුවේ   වසන්ත යාපා ඇතුළු පසුපෙළ මන්ත්‍රීවරු  දස දෙනා අන්තර්වාර පාලනයක් අත්‍යාවශ්‍ය බව දන්වා සැකසූ ලේඛනයට මල්වතු මහා නායක හිමියන්ගේ  අනුශාසනා ලබා ගැනීමට පැමිණි අවස්ථාවේ දී  ගේට්ටුවෙන් පිටදීම ඔවුන් හරවා යවන්නට කටයුතු කර ඇතැයි දැනගන්නට ඇත.

ත්‍රෛනිකායික මහා නායක ස්වාමින්ද්‍රයන් වහන්සේලා විසින් පවතින ආර්ථික ආර්ථික හා දේශපාලන අර්බුදය පිළියම් ලෙස ඉදිරිපත් කරන යෝජනාවලියට පාර්ලිමේන්තුව නියෝජනය කරන   දේශපාලන පක්ෂ හා නායකයින් කිසිවෙක් මෙතෙක්  උන්වහන්සේලාට නිසි ප්‍රතිචාර දක්වා නොතිබීම සම්බන්ධව ත්‍රෛනිකායික හිමිවරුන්ම ඉන්නේ කලකිරීමකින් බව වාර්තා වේ.

RelatedPosts

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

රටේ පවතින බිහිසුණු ව්‍යසනකාරී සමාජ දේශපාලන සහ ආර්ථික අර්බුදය හමුවේ ත්‍රෛනිකායික මහා නායක හිමිවරුන් නොසලකා රජය හැසිරෙමින් ඇති අනම්‍ය ආකාරයත් සම්බන්ධව මහා නායක හිමිවරු දැඩි කළකිරීමට පත් වී ඇතැයි වාර්තා වේ.

එමෙන්ම ත්‍රෛනිකායික මහා නායක හිමිවරුන්ගේ උපදෙස් ප්‍රකාරව පසුගිය 30 දා සෙනසුරාදා මහා සංඝරත්නය විසින් දේශපාලන පක්ෂ 23ක් වෙත  සාකච්ඡාවක් සඳහා කළ ආරාධනය   ප්‍රධාන දේශපාලන  පක්ෂ 15ක් පැහැර හැර තිබිණි. ආණ්ඩු පක්ෂය, බෞද්ධ උරුමය සම්බන්ධව සංවේදීව කතා කරන දේශපාලන පක්ෂත් ඒ අතර විය.

මේ හැසිරිමට මුල්ම ප්‍රතිචාරය මල්වතු මහා නායක හිමියන් විසින් ප්‍රකාශකර තිබෙන බව වාර්තා වේ.

මෙයත් කියවන්න..

පැය 48කට කලින් දැනුම් දීලා සාකච්ඡාවලට එන්න බෑ… දවස් තුනකට කලින් දිනපොත හැදෙනවා.

Tags: නවතම
Share69Tweet43
Previous Post

වර්ජනය සාර්ථකයි…  සංගමයට සම්බන්ධ එකම පුද්ගලික ටැංකිරථයක්වත්  සේවයට වර්තා කර නෑ… ටැංකි රථ හිමියෝ කියති

Next Post

හොරකම්කළ යතුරුපැදියකින් ගොස් ගෑස් සිලින්ඩර 10ක් හොරකම් කරලා…

Related Posts

prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!
  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.