පැය 48කට කලින් දැනුම් දීලා සාකච්ඡාවලට එන්න බෑ… දවස් තුනකට කලින් දිනපොත හැදෙනවා.
කීර්ති ප්‍රනාන්දු – ඊයේ මහා සංඝයාවහන්සේ විසින් ආරාධනා කළ පක්ෂ නායක රැස්වීමට සහභාගී නොවුනේ සෙනසුරාදා දිනයට අදාල තමන්ගේ දිනපොතේ වැඩ සැලසුම් වී තිබුණු නිසා බව පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල පැවසීය. තම දිනපොත දින තුනකට කලින් සැලසුම් වන බවත් මේ රැස්වීම සඳහා ආරාධනාව ලැබුනේ බ්‍රහස්පතින්දා බවත් කී උදය ගම්මන්පිල පැය 48කට පෙර කරන ලද … දිගටම පැය 48කට කලින් දැනුම් දීලා සාකච්ඡාවලට එන්න බෑ… දවස් තුනකට කලින් දිනපොත හැදෙනවා. කියවන්න
එබ්බවීම සඳහා මෙම යොමුව පිටපත් කර ඔබේ WordPress අඩවියේ අලවන්න
Copy and paste this code into your site to embed