බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

බෙලිඅත්ත කසිප්පු ඕඅයිසීගේ උදහසට ලක්ව මොණරාගලට මාරු කළ සැරයන්වරයාට නිලධාරීන් පිරිසකගෙන් ජීවිතයත් එපා කරවන පීඩාවක්…

by editor
නොවැම්බර් 17, 2022
in පුවත්
Beliaththa
Share on FacebookShare on Twitter

ප්‍රදේශයේ හොර අරක්කු ඇල්ලීම හේතුවෙන් බෙලිඅත්ත කසිප්පූ ඕඅයිසී ගේ උදහසට ලක් වී දේශපාලන බලය අවභාවිතා කරමින් මොණරාගල අති දුෂ්කර ගරාඬුගල පොලිස් ස්ථානයට  මාරු කර යැවූ 58 හැවිරිදි  පොලිස් සැරයන්වරයා වෙත  ජීවිතයත් එපා කරවන තරමේ බරපතල පීඩනයක්පොලිසියේ උසස් නිලධාරීන් පිරිසක් විසින් එල්ල කරමින් සිටින බව  වාර්තා වේ.

නාමල් රාජපක්ෂ සහ මහින්ද රාජපක්ෂගේ දේශපාලන බලය තමන්ට ඇති බව තමන් විසින්ම තොරොම්බල් කරමින් නීති විරෝධී මත්ද්‍රව්‍ය වැටලීමක් කළ පොලිස් සැරයන්වරයෙකුට බැණ වදින හඬපටයක් සමාජ මාධ්‍යය තුළ සංසරණය වීමත්  සමග  බෙලඅත්ත පොලිස් ස්ථානාධිපතිවරයාගේ   අනීතික හැසිරීම සම්බන්ධව ක්‍රියාත්මක වුණ පොලිස් මූලස්ථානය   ඔහු කාර්ය භාර්යයක් රහිතව වහාම ක්‍රියාත්මකවන පරිදි මහනුවර පොලිස් මූලස්ථානය වෙත මාරු කර යවා තිබිණි.

පොලිස් මූලස්ථානය බෙලිඅත්ත පොලිස් ස්ථානාධිපතිවරයා මාරුකර යැවීමට පෙර  පොලිස් ස්ථානාධිපතිවරයාගේ තර්ජනයට ලක්වන මෙම සිද්ධියට මුල් වූ බෙලිඅත්ත පොලිසියේ    පොලිස් සැරයන්වරයා බෙලිඅත්තේ සිට මොනරාගලට  ස්ථාන මාරු කිරීමක් සිදු කළේය.

මෙම දේශපාලන දාමයේම එක් පුරුකක් සේ ප්‍රසිද්ධියක් උසුලන කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා විසින් මොනරාගල සේවයට වාර්තා කළ මෙම සැරයන්වරයාට අශිෂ්ට ලෙස බැණ වැදී කලාපයේ  දුෂ්කරම පොලිස් ස්ථානයක් සේ සැලකෙන ගරඬුගල පොලිසියට අනුයුක්ත කරවා තිබේ.

හොර අරක්කු ඇල්ලීම වරදක් වීම නිසා සිය නිවසේ සිට කිලෝ මීටර 300ක් පමණ දුර පොලිස් ස්ථානයක් වෙත සාධාරණ හේතුවක් රහිතව මාරු කර යවා ඇති මෙම පොලිස් සැරයන්වරයා තමන් සිය දිවි නසා ගන්නා තරමේ පීඩාවටක පත් වී ඇති බවත් කිසිම සාධාරණ පදනමක් නැතිව මෙවැනි අසාධාරණයකට තමන් ලක් නොකරන ලෙසත් මොනරාගල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී හේරත් බී.එස්.එස්. සිසිල කුමාර වෙත දන්වා ඇතැයි වාර්තා වේ.

RelatedPosts

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

මේ වනවිට එම පොලිස් සැරයන්වරයා මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කිරීමට සූදානමින් සිටින බවට තොරතුරු හෙළි වී ඇත.

මේ කතාවත් බලන්න…

නාමල් සර් එවූ බෙලිඅත්ත කසිප්පූ ඕයිසීගේ උදහසට ලක්වූ කසිප්පු වැටලූ සැරයන්ට වහාම ක්‍රියාත්මකවන පරිදි  මොණරාගලට මාරුවක්!

Tags: නවතම
Share69Tweet43
Previous Post

හම්බන්තොට වරාය ඉදිකිරීමට ගත් විදේශ ණය වලින්  රුපියල් කෝටි 14,775 අධිකාරියේ ගිණුම්වලින් ඉවත්කරලා.

Next Post

මාළු කොල්ලයට පැමිණි ඉන්දීය ධීවරයින් 14ක් අත්අඩංගුවට…

Related Posts

පුවත්

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026
පුවත්

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
පුවත්

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?
  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!
  • පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.