නාමල් සර් එවූ බෙලිඅත්ත කසිප්පූ ඕයිසීගේ උදහසට ලක්වූ කසිප්පු වැටලූ සැරයන්ට වහාම ක්‍රියාත්මකවන පරිදි  මොණරාගලට මාරුවක්!

කසිප්පු ඇල්ලීමේ වරදට බෙලිඅත්ත ඕ.අයි.සී ගේ උදහසට ලක්වූ පොලිස් සැරයන්වරයා වහාම ක්‍රියාත්මකවන පරිදි  තංගල්ල කොට්ඨාසයේ සිට මොණරාගල කොට්ඨාසය වෙත වහාම ක්‍රියාත්මකවන පරිදි මාරු කර තිබේ. කසිප්පු ඇල්ලීමේ වරදට තමන්ගේත් නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාගේත් අගමැතිවරයාගෙත් සම්බන්ධතා කියමින් බැණ වදින බෙලිඅත්ත ඕඅයිසී ගේ අශික්ෂිත හඬපටය සමාජ මාධ්‍යය තුළ සංසරණය වීමත් සමග ඉහළ දේශපාලන මැදිහත්වීමකින් මෙම ස්ථාන මාරුව ලබා දී … දිගටම නාමල් සර් එවූ බෙලිඅත්ත කසිප්පූ ඕයිසීගේ උදහසට ලක්වූ කසිප්පු වැටලූ සැරයන්ට වහාම ක්‍රියාත්මකවන පරිදි  මොණරාගලට මාරුවක්! කියවන්න