අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

නාමල් සර් එවූ බෙලිඅත්ත කසිප්පූ ඕයිසීගේ උදහසට ලක්වූ කසිප්පු වැටලූ සැරයන්ට වහාම ක්‍රියාත්මකවන පරිදි  මොණරාගලට මාරුවක්!

by editor
ඔක්තෝබර් 31, 2022
in පුවත්
Police-Officer
Share on FacebookShare on Twitter

කසිප්පු ඇල්ලීමේ වරදට බෙලිඅත්ත ඕ.අයි.සී ගේ උදහසට ලක්වූ පොලිස් සැරයන්වරයා වහාම ක්‍රියාත්මකවන පරිදි  තංගල්ල කොට්ඨාසයේ සිට මොණරාගල කොට්ඨාසය වෙත වහාම ක්‍රියාත්මකවන පරිදි මාරු කර තිබේ.

කසිප්පු ඇල්ලීමේ වරදට තමන්ගේත් නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාගේත් අගමැතිවරයාගෙත් සම්බන්ධතා කියමින් බැණ වදින බෙලිඅත්ත ඕඅයිසී ගේ අශික්ෂිත හඬපටය සමාජ මාධ්‍යය තුළ සංසරණය වීමත් සමග ඉහළ දේශපාලන මැදිහත්වීමකින් මෙම ස්ථාන මාරුව ලබා දී ඇත.

මේ හඬපටයේ  බෙලිඅත්ත පොලිස් ස්ථානාධිපතිවරයා  පවසන්නේ තමන් නාමල් සර්ගේ සහ අගමැතිවරයාගේ කැමැත්තට පැමිණි බවය.

කිසිම ආකාරයකට බෙලිඅත්තේ හොර අක්කු ඇල්ලීම තහනම් බවය. බෙලිඅත්තේ විදිහට බෙලිඅත්තේ සිටිය නොහැකි නම් කළ යුතු දේ දන්නා බවය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

රට වටේ යන්න කැමති දැයි ඔහු මේ සැරයන්වරයාගෙන් විමසයි. තමන්ට කිසිවෙකුට කිසිම දෙයක් කළ නොහැකි බව පවසන බෙලිඅත්ත පොලිස් ස්ථානාධිපතිවරයා කියන්නේ තමන් බෙලිඅත්තෙන් යන්නේ සහකාර පොලිස් අධිකාරීවරයෙක් වශයෙන් බවය.

කෙසේ වෙතත් මේ හඬපටය ගැන තංගල්ල පොලිස් අධිකාරීවරයා හරහා පොලිස් ස්ථානාධිපතිවරයා සම්බන්ධව විමර්ශනයක් පවත්වන බව කියැවිනි.

ඊට පෙර කසිප්පු ඇල්ලූ පොලිස් සැරයන්වරයා මොණරාගලට ස්ථාන මාරු කර යවා ඇත. පොලිස්පති වෙනුවට මානව සම්පත් කළමනාකරණ සහ ජාත්‍යාන්තර සබඳතා දිසාවේ නියෝජ්‍ය පොලිස්පති  එම්.එන්. සිසිර කුමාර වහාම ක්‍රියාත්මකවන පරිදි එවූ මෙම ස්ථානමාරුවට අත්සන් කර ඇත

මේ ඒ හඬපටයයි…

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඇප් එකක් හරහා  කෝටි ගාණක් චීනෙට ඇද්ද ‍ චීන ආයෝජක පුත්‍රයාගේ ක්‍රිප්ටෝ සෙල්ලම !

Next Post

මහනුවර ප්‍රධාන පාසල් තුනක සිසුන් 03ක් ගංජා සමග පොලිසියට කොටු…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.