බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

හම්බන්තොට වරාය ඉදිකිරීමට ගත් විදේශ ණය වලින්  රුපියල් කෝටි 14,775 අධිකාරියේ ගිණුම්වලින් ඉවත්කරලා.

by editor
නොවැම්බර් 17, 2022
in පුවත්
hambantota-port-
Share on FacebookShare on Twitter

ලලිත් චාමින්ද –

  • රජයේ කිසිදු ගිණුමක ණය මුදල් ඇතුළත් කර නැහැ.

  • ණය මුදලට අදාල විදේශ විනිමය අලාභය රුපියල් මිලියන 65,618යි.

  • ගෙවිය යුතු ණය මුදල රුපියල් මිලියන 165,483.ක්.

හම්බන්තොට වරාය ඉදිකිරිම සදහා ලබාගෙන තිබු විදේශිය ණය වලින්  වරාය අධිකාරියේ  ගිණුම්වල ඉතිරිව  පැවති රුපියල් මිලියන  147,746 ක් වු, ණය හා පොලී මුදල මහා භාණ්ඩාගාරයේ  එකඟතාවයකින් හෝ  කැබිනට් මණ්ඩලයේ අනුමැතියකින් තොරව  අධිකාරිය විසින්  සිය මුල්‍ය ප්‍රකාශන වලින් ඉවත්කොට තිබු බව ජාතික විගණන කාර්යාලය පවසයි.

2017 වර්ෂයේ නොවැම්බර් මස 30 දිනට අධිකාරියේ ගිණුම්වල තිබු ණය හා පොළි  මුදල මුල්‍ය ප්‍රකාශනවලින් ඉවත්කොට තිබු අතර  එම දිනෙන් පසු රජයේ කිසිදු ගිණුමක එම ණය මුදල ඇතුළත්ව නොතිබුණි.

මෙකී ණය මුදලට අදාලව 2017 වර්ෂයේ නොවැම්බර් මස 30 වැනිදින සිට 2020  දෙසැම්බර් මස 31 වැනිදින දක්වා කාලය තුළ  විදේශ විනිමය පරිවර්තන අලාභය  රුපියල් මිලියන  65,618ක් බවද විගණනය මගින් අනාවරණය කොට ඇත.

කෙසේවුවද  ″ හම්බන්තොට,වරාය, සහන ගිවිසුම“ නැමති අමාත්‍ය මණ්ඩල  සංදේශයට අනුව 2017 වර්ෂයේ  අගෝස්තු මස 04 වැනි දින  ලබාදී තිබු අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය අනුව  ණය හා පොළි ආපසු ගෙවිම මහා භාණ්ඩාගාරය සතුවේ.

ඒ අනුව විදේශ සම්පත් දෙපාර්තමේන්තුව විසින්  2017 වර්ෂයේ සිට  ණය වාරික හා පොළිගෙවා තිබුණි. ඉකුත් වර්ෂයේ  (2021)  දෙසැම්බර් මස 31 දිනට තවදුරටත්  ගෙවිය යුතු ණය  රුපියල් මිලියන  165,483ක් බවද  විගණන වාර්තාවේ සඳහන් වේ.

RelatedPosts

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා විසින්  අවස්ථා කිහිපයකදී  වරාය අධිකාරියේ සභාපතිවරයා වෙත  මෙකී ණය මුදල අධිකාරියේ පොත්වලට අතුළත් කරගන්නා ලෙස  දැනුම් දි තිබුණි.

කෙසේවුවද ඉකුත් වර්ෂය (2021) අවසන් වනවිටද  ණය ශේෂය හා  අදාල විදේශ විනිමය  අලාභය ගිණුම්ගත කිරිමට  ශ්‍රිලංකා වරාය අධිකාරිය හෝ  මහා භාණ්ඩාගාරය විසින් කටයුතු කර නොතිබුණි.

ශ්‍රි ලංකා වරාය අධිකාරිය සම්බන්දයෙන් 2021 වර්ෂයට අදාලව  මෙකී විගණන වාර්තාව නිකුත්කොට තිබුණි.

 

 

 

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

චීනයේ කොවිඩ් ඇපල් අයිපොන්වලටත් අපලයක් වෙයි

Next Post

බෙලිඅත්ත කසිප්පු ඕඅයිසීගේ උදහසට ලක්ව මොණරාගලට මාරු කළ සැරයන්වරයාට නිලධාරීන් පිරිසකගෙන් ජීවිතයත් එපා කරවන පීඩාවක්…

Related Posts

පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
පුවත්

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

ජූනි 24, 2026
T.M.S.-Dineth-Dissanayake
පුවත්

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

ජූනි 24, 2026
T.M.S.-Dineth-Dissanayake

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!
  • හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!
  • තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.