සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

බිත්තරයක් 55ට අඩුවෙන් වෙළන්දන්ට දෙන්නෙ නෑ… බිත්තර නිශ්පාදකයෝ පාලන මිල ප්‍රතික්ෂේප කරති!

by editor
අගෝස්තු 21, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

බිත්තරයක් රුපියල් 55ට අඩුවෙන්    අලෙවි නොකරන ලෙස සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය ගොවීන්ට දැනුම් දී තිබේ.

එම සංවිධානයේ සභාපතිවරයා ප්‍රකාශ කරන්නේ රජය රුපියල් 43 හා 45 ලෙස පාලන මිල ප්‍රකාශ කරන්නේ පශු සම්පත් අමාත්‍යාංශය මෙම මාසය සඳහා බිත්තරයක නිශ්පාදන මිල රුපියල් බිත්තරයක් 49.50ක් ලෙස ප්‍රකාශ කර තිබිය දී බවය. සෑම මසකම බිත්තරයක නිශ්පාදන මිල  එම අමාත්‍යාංශය ගණනය කර ගොවීන්ට ලබා දෙන බව ද එම සංගමය කියයි.

මෙවැනි තත්ත්වයක් තුළ පාරිභෝගික අධිකාරියට නීතියට පටහැනිව බිත්තර සඳහා පාලන මිලක් පැනවිය නොහැකි  බවත් බිත්තරයකින් මෙපමණ දැවැන්ත පාඩුවක් සහිතව  රජයේ මේ පාලන මිලට නම් බිත්තර නොවිකුණන බවත් බිත්තර නිශ්පාදකයෝ පවසති.

බිත්තර බෙදාහැරීම නැවැත්වීමට තීරණය කර නොමැති නමුත් වෙළඳුන්ට ගොවීන්ගෙන් බිත්තරයක් රුපියල් 55කට  මිලදී  ගත හැකි බව  සංගමය පැහැදිලි කරයි.

මිට පෙර සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ  සංගමය තීරණය කර තිබුණේ  හෙට (22) සිට බලපැවැත්වෙන පරිදි බිත්තරයක මිල රුපියල් 5කින් අඩු කිරීමටය.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

කෙසේ වෙතත්, එම තීන්දුව ගත් දිනම බිත්තර සඳහා උපරිම සිල්ලර මිල   නියම කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට පාරිභෝගික සේවා  අධිකාරිය පියවර ගෙන තිබුණි.

එම ගැසට් නිවේදනයෙන්  සුදු බිත්තර සඳහා උපරිම සිල්ලර මිල  රුපියල් 43.00ක් ලෙස  ද දුඹුරු/රතු බිත්තරයකට   උපරිම සිල්ලර මිල රුපියල් 45.00ක්     ලෙස ද මිල  නියම කළේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

වසන්තලාගේ  රැඳවුම් නියෝගවලට අත්සන්  තැබුවොත් ඒ දිනය  ලංකාවට අඳුරු දිනයක් වේවි – එක්සත් ජාතීන් ජනපතිට කියයි!

Next Post

සුවසැරිය පණ අදියි…  වැළලෙන්නට පෙර පියවර ගන්න… විගණනය කියයි!

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.