අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පාස්කරලිංගම්ගේ නමත් පැන්ඩෝරා පත්‍රිකාවල…

by editor
නොවැම්බර් 4, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

විමර්ශනාත්මක මාධ්‍යවේදීන්ගේ ජාත්‍යන්තර සාමූහිකය විසින් එලි දක්වන ලද දේශපාලකයන් ඇතුළු ප්‍රබලයින්ගේ හෙළි නොකළ ගනුදෙනු සම්බන්ධව සැකසුණු පැන්ඩෝරා පේපර්ස් වාර්තාවේ තවත් ශ්‍රි ලාංකිකයකු පිළිබඳව අනාවරණය කර තිබේ.

මෙවර ඔවුන් අනාවරණය කර ඇත්තේ එක්සත් ජාතික පක්ස රජය යටතේ ප්‍රබල රාජ්‍ය නිලධාරියකු සහ දේශපාලක උපදේශකයකු ලෙස කටයුතු කළ ආර් පාස්කරලිංගම් ය. ඔහු බ්‍රිතාන්‍ය වර්ජින් දූපත්වල මිලියන ගණන් ආයෝජනය කර ඇති අතර එහි දේපළ සහ පෞද්ගලික අධ්‍යාපන ආයතනයක් ඇතුළු ආයෝජන ගණනාවකට මුදල් යොදා ඇතැයි ජාත්‍යන්තර ගවේෂණාත්මක මාධ්‍යවේදීන්ගේ සාමූහිකයේ සිල්ලා ඇලේසි ලිපියක් මඟින් අනාවරණය කර ඇත.

රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ ඉතාම කිට්ටුවන්තයකු වූ පාස්කරලිංගම්   ඔහු ජනාධිපති ධුරය දරන කාලයේ මුදල් හා ක්‍රම සම්පාදන අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙස කටයුතු කර ඇත.

ඊට අමතරව අග්‍රාමාත්‍ය  රනිල් වික්‍රමසිංහගේ උපදේශකයකු ලෙසින් ද කටුයතු කර ඇති අතර ඔහු එම කාල සීමාවන් තුළ රජයේ බොහෝ සංවර්ධන ව්‍යාපෘති සඳහා විවිධ මට්ටමෙන් අතරමැදියකු ලෙස ක්‍රියා කර ඇත්තෙකි.

RelatedPosts

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

බ්‍රිතාන්‍ය වර්ජින් දූපත්වල 2012 දී ආයෝජන අරමුදලක් ආරම්භ කර ඇති පාස්කරලිංගම්  ඊට අදාල වාර්තාවල දක්වා ඇත්තේ දැනට විශ්‍රාමිකව සිටින පුද්ගලයකු ලෙසය.

මේ වනවිට 91 වැනි වියේ පසුවන පාස්කරලිංකම්   ජාත්‍යන්තර විමර්ශනාත්මක මාධ්‍යෙව්දීන්ගේ සාමූහිකය විසින් නගන ලද ප්‍රශ්න හමුවේ පිළිතුරු ලබා දී නොමැති බව සඳහන් වේ.

එම ආයෝජන භාරයට බ්‍රිතාන්‍ය වර්ජින් දූපත්වල සහ සිංගප්පූරුවේ ලියාපදිංචි ව්‍යාපාර ගණනාවක් පවතින අතර මෙරට ප්‍රධාන පෙලේ පෞද්ගලික අධ්‍යාපන ආයතනයක්ද එම ආයෝජනවල කොටස් පවතින බව එහි සඳහන් වේ.

එම ආයතනය වන්නේ මාලබේ හොරයිසන් කොලේජ් ඔෆ් බිස්නස් ඇන්ඩ් ටෙක්නොලොජි ආයතනයයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

අමෙරිකානු ගිවිසුම මගින් රට ජාත්‍යන්තර අර්බුදයකට තල්ලු වෙනවා – පාඨලී

Next Post

ඔළුවිල් ලේලි සහ මාමා පිරිමි නිරුවත් කර කෝටි ගණන් කප්පම් ගත් හැටි!

Related Posts

court-
පුවත්

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026
පුවත්

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
පුවත්

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
court-

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  •   විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස
  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!
  • ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.