රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් ලෙස දැනට රජෙයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ( පාලන) ලෙස සේවය කරන එච්.එස්.කේ.ජේ බණ්ඩාර වහාම ක්‍රියාත්මකවන පරිදි පූර්ණ කාලීනව වැඩ බැලීම සඳහා පත් කර තිබේ.
එච්.එස්.කේ.ජේ බණ්ඩාර ශ්‍රී ලංකා පරිපාලන සේවයේ 1 ශ්‍රේණියේ නිලධාරියෙකි.
මෙතෙක් එම තනතුර දරා ඉල්ලා අස් වී තිබුණේ ලංකාදීප පුවත්පතේ හිටපු මාධ්‍යවේදියෙක් වූ දිනිත් චින්තක කරුණාරත්නය.







