බ්‍රහස්පතින්දා, ජූලි 16, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අවුරුද්දක පුහුණුකාර කමට සනා මස් රාත්තලකුත් තව ටිකක් ඉල්ලලා…

by editor
ඔක්තෝබර් 1, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

වසරක් සඳහා ශ්‍රී ලංකා පුහුණුකාර ධූරයේ රාජකාරිය භාරගැනීම සඳහා සනත් ජයසූරිය තමන්ට යෝජනා කර තිබූ ඩොලර් පහළොස් දහසක ( ලක්ෂ 45ක) මාසික දීමනාවට එකඟ වී නැති බවත් ඩොලර් 25000ක දීමනාවක් ( රුපියල් ලක්ෂ 75 ක)  ඉල්ලා සිටින බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් අභ්‍යන්තර ආරංචි මාර්ග හෙළි කරයි. එය සාධාරණ ඉල්ලීමක් බව පෙනී යන්නේ මින් පෙර සිටි විදේශ පුහුණුකරුවන් වෙනුවෙන් ලබා දුන් මාසික දීමනාව එය බැවිනි.

නමුත්  එම ඩොලර් 25000 ඉල්ලා ඇත්තේ දැනට එහු උපදේශකයෙක් ලෙස ක්‍රිකට් ආයතනයෙන් ලබා ගන්නා රුපියල් ලක්ෂ 50ක මාසික දීමනාවට අමතරව බව ද එම තොරතුරු අනාවරණය කරයි.

ඔහු සුවිශේෂී ප්‍රද්ගලයෙක් ලෙස සලකා එම මුදල දීමනා ලෙස ලබා දුන්න ද සනත් ඉන් ද සෑහීමකට පත් නොවී කණ්ඩායමේ සමස්ථ පරිපාලනයම තමන්ට නතු කරගැනීමට සූදානම් වීම නම් බරපතල තත්ත්වයක් බව එම ආරංචි මාර්ග කියයි.

ඔහු දැනටමත් කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු ලෙස තිලකරත්න ඩිල්ෂාන් පත්කිරීමට යෝජනා කර ඇකැටි දැනගන්නට ඇත. තමන්ට අවශ්‍ය පුද්ගලයින් අවශ්‍ය ස්ථානවලට පත් කිරීමට බලතල ප්‍රමාණයක් ද ඔහු විසින් ඉල්ලා ඇතැයි වාර්තා වේ.

මේ වනවිට උපුල් තරංග තේරීම් කමිටුවේ සභාපති වී සිටින්නේත් සනත් ජයසූරියගේ අවශ්‍යතාවය මත බව පසුගිය වකවානුවේ අනාවරණය වී තිබිණි.

RelatedPosts

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජාතික කණ්ඩායම තුළ ප්‍රබෝධයක්, ආත්ම විශ්වාසයක් සහ විනයක් සහිත වටපිටාවක් ඇතිකර ජයග්‍රාහී මාවතකට කණ්ඩායම යොමු කිරීම නිසා ඇතිවූ ප්‍රසාදය සහ විශ්වාසය අවභාවිතා කරමින් ක්‍රිකට් කළමනාකරණයේ සමස්ථ බලය තමන් වෙත ගොනු කරගැනීම සඳහා ක්‍රියාත්මක කරන සනත් ජයසූරියගේ    බල මෙහෙයුම  බොහෝ දෙනාගේ ගර්හාවට ලක් වෙමින් ඇති බවත් මේ සියලුම දෙනා මෙතෙක් ඔහු සම්බන්ධව ප්‍රසාදයෙන් යුතුව කතා කළ පුද්ගලයින් බවත් ක්‍රිකට් ආරංචි මාර්ග පවසයි.

ඔවුන් පවසන්නේ  සනත් ජයසූරියගේ චරිත ස්වරූපයම මෙය බැවින් ඔහු කළමනාකරණය කළ යුත්තේ අදාල ස්ථානයේ තබාගෙන බවය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරියෙක්වන එච්.එස්.කේ.ජේ බණ්ඩාර….

Next Post

අද මධ්‍යම රාත්‍රියේ සිට බස් ගාස්තු 4.24%කින් අඩු වෙයි… සම්පූර්ණ ගාස්තු සංශෝධන මිල ගණන් මෙහෙමයි!

Related Posts

පුවත්

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!
  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.