ජනාධිපති වරයා උපදේශකවරුන් දෙදෙනෙක් පත් කරගැනීමට කැබිනට් අනුමැතිය ලබාගෙන තිබේ.
ඒ අනුව 2024.09.24 දින සිට ක්‍රියාත්මකවන පරදි ජනාධිපති ආර්ථික කටයුතු හා මුදල් ජ්‍යෙෂ්ඨ උපදේශකවරුන් දෙදෙනෙක් ගරු සේවය මත පදනම් පත් කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබී ඇත.
මෙම ජ්‍යෙෂ්ඨ උපදේශකවරුන් වන්නේ දුමින්ද හුලංගමුව හා ආචාර්ය ඒ.ඒ.ජේ.ප්‍රනාන්දු ය.







