සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

 නොලැබුන දේ නිසා ජීවිතය  අත්නොහරින්න… A9 ගත්තු දෑස් නොපෙනෙන  දියණිය ඔබට කියන කතාව….

by editor
නොවැම්බර් 26, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

දෑස නොපෙනුනත් මගේ -වැඩිය පාඩු නෑ…
ඇගිලි තුඩින් අතගගා – ඉගෙනගන්නෙ මා…..

ඒ ගීතයේ  එ හරියටම වැටහුනේ අදය… ඒ හිමාෂා කාවින්දයා හේරත් ගේ කතාව ඇසූ පසුය.

ඇය සැබෑ දක්ෂ දැරියකි. උපතින් දෙනෙත් අන්ධ බව ඇයට ජීවිතය ජයගන්නට කිසිදු බාධාවක් වී නැත. මේ පුංචි කෙල්ල ඒ සමාර්ථ නමයක් සමග මෙවර අපොස සාමාන්‍ය පෙළ සමත් වූවාය.

ඈ උපන්නේ අනුරාධපුරයේ ය. දෑස් නොපෙනෙන සිඟිත්තිය ඉපදී කලක් ගත වන විට   සැනින් යමක් අවබෝධ කර ගනිමින් දක්ෂ ලෙස අභියෝග ජය ගන්නා බව දත් මවත් පියත් ඇය කැටුව කුරුණෑගලට ආහ.

” හොඳින් උගන්න ගන්න නම් ඇයට අවශ්‍ය පහසුකම් අපි ලබා දිය යුතුව තිබුණා.“ ඇයගේ මව වන ගීතානි කියන්නීය. අපට තේරුණා දු හුඟක් දක්ෂයි කියලා. එයා හුඟක් අපෙන් අහ අහ ඉගෙන ගත්තා. ඒ වගේම පුංචි කාලේ ඉඳලම හරි ලස්සනට සින්දු කිව්වා.“

“කාවින්දිගේ මුල්ම පාසල වුණේ කුරුණෑගල සඳකඩ විශේෂ පාසල. 2016 වසරේ දී  ශිෂ්‍යත්ව ය සමත් වුණේ ලකුණු 173ක් ලබා ගෙන.“

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඉන් අනතුරුව අපි දුවව කුරුණෑගල මහින්ද විද්‍යාලයට ඇතුළත් කළා. සාමාන්‍ය පෙළ ඉගෙන ගැනීම ට දුව ලොකු උනන්දුවක් දැක්වුවා. ඒ විතරක් නෙවෙයි දුව මහින්දෙ ඉඳගෙන සංගීතයත් හැදෑරුවා. එයා ගායනයට ගොඩක් දක්ෂයි. සහතික පත් විශාල ප්‍රමාණයක් දිනාගන්න එයට පුළුවන් වුණා. එතැන් සිට දක්ෂ ලෙස විභාගයට මුහුණ දුන් කාවින්ද්‍යා මේ වසරේ ඒ නවයක් සහිතව සමත් වුණා“. ඒ අම්මා අපට කීවාය.

ඇගේ පියා අනුර හේරත්ය. අයියා ප්‍රවීන් හේරත්ය.

සංගීතයට දක්ෂ කාවින්ද්‍යා 2017 වසරේ සමස්ත ලංකා ප්‍රථම ස්ථානය ලබන්නීය. සාමාන්‍ය දරුවන් අතර ඇය අසාමාන්‍ය වූයේ එසේය.

“නමුත් දුව කවදාවත් ඒ ගැන උදම් අනා  සතුටු වුණේ නැහැ. එයා හැම වෙලාවෙම බලන්නෙ    කාට හරි උදව් කරන්න. කවුරු හරි දුකෙන් ඉන්නවා කිව්වොත් එයා හුඟක් දුක් වෙන ළමයෙක්. අද අපි ගොඩක් සතුටු වෙනවා එයාගේ දක්ෂතාවයන් දැකලා.“

කාවින්ද්‍යා ගේ අම්මා ගීතානි අවසන් වශයෙන් කීවාය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

දැඩිව මතට ඇබ්බැහි වූ කුඩුකාරයින් 500ක් පොලිස් රාජකාරියේ…

Next Post

නීතියෙන් පණ දෙන ඉන්දු පැසිෆික් කලාපයක් ගැන යෝජනාවක් !

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.