සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

නීතියෙන් පණ දෙන ඉන්දු පැසිෆික් කලාපයක් ගැන යෝජනාවක් !

by Lanka Sara Editor
නොවැම්බර් 27, 2022 - Updated on දෙසැම්බර් 2, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

 

ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් පසුගියා ඉන්දු-පැසිෆික් කලාපීය සංවාදය අමතමින් නීති මත පදනම් වූ ඉන්දු-පැසිෆික් කලාපයක අවශ්‍යතාවය අවධාරණය කළේය.

එහිදී අමාත්‍යවරයා පෙන්වා දෙනු ලැබුවේ “ඉන්දියාව නිදහස්, විවෘත සහ නීති මත පදනම් වූ ඉන්දු-පැසිෆික් කලාපයක් වෙනුවෙන් අඛණ්ඩව පෙනී සිටින බවයි.
අමාත්‍ය රාජ්නාත් සිං ඉන්දු-පැසිෆික් කලාපීය සංවාදයේ ප්‍රධාන දේශනය අතරතුර 2018 ජූනි මස සිංගප්පූරුවේ ෂැංග්‍රි-ලා සංවාදය අතරතුර අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ප්‍රකාශය උපුටා දක්වමින් ඉන්දු-පැසිෆික් කලාපය පිළිබඳ ඉන්දියාවේ දැක්ම ඉස්මතු කළේය.
ඒ අනුව අමාත්‍යවරයා සඳහන් කර සිටියේ, ‟ඉන්දියාව ප්‍රගතිය සහ සෞභාග්‍යය පිළිබඳ පොදු ලුහුබැඳීමකදී සියල්ලන් සමඟින්ම සමීපව කටයුතු කිරීමට ඉදිරිපත් වෙනවා. නිදහස්, විවෘත සහ සියලුදෙනා ඇතුළත් ඉන්දු-පැසිෆික් කලාපයක් වෙනුවෙන් පෙනී සිටින බව අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළා. සමෘද්ධිය සහ ආරක්‍ෂාව සඳහා අපට අවශ්‍ය වන්නේ සංවාදයක් තුළින් පොදු නීති රීති මත පදනම් වූ ක්‍රමවේදයක් සකස් කිරීමයි, ” යනුවෙනි.

ආරවුල් සහ එකඟ නොවීම් විසඳීමට සහ කලාපීය හෝ ගෝලීය වැඩසටහනක් ඇති කිරීමට ඇති එකම ශිෂ්ට යාන්ත්‍රණය වන්නේ සංවාදය බව රාජ්නාත් සිං අවධාරණය කළේය. ඔහු පසුගියදා බාලි හි පැවති G-20 සමුළුව අතරතුර ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ පණිවිඩය උපුටා දක්වමින් “යුද්ධයේ යුගය අවසන් වී ඇත. එය ලෝක නායකයින් විසින් ප්‍රතිරාවය කරන ලදී.” යනුවෙන්ද සඳහන් කළේය.

RelatedPosts

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

එහිදී අමාත්‍යරයා දේශගුණික විපර්යාස, කොරෝනා වසංගතය සහ මානව වර්ගයා මුහුණ දෙන අභියෝග වලට සැවොම එක්ව කටයුතු කිරීම අත්‍යවශ්‍ය බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

Share69Tweet43
Previous Post

 නොලැබුන දේ නිසා ජීවිතය  අත්නොහරින්න… A9 ගත්තු දෑස් නොපෙනෙන  දියණිය ඔබට කියන කතාව….

Next Post

දළදා මාළිගාවේ ලක්ෂ 27ක  විදුලි බිල අඩකටත් වඩා අඩුවෙයි… ගැටලුව විසඳෙයි!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.