සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

නුවර ප්‍රධාන බාලිකාවක සතියක් තුළ ඛේදවාචක 02ක්… තවත් සිසුවියක් සිය දිවි නසා ගනී!

ඛේදවාචක දෙකටම හේතුව ජංගම දුරකථන අවභාවිතය....

by editor
දෙසැම්බර් 16, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

මහවැලි ගඟට පැන සිය දිවි හානිකරගත් බවට ඊයේ (15) ප්‍රකාශිත පාසල් සිසුවිය අධ්‍යාපනය ලද  මහනුවර ඉහළම පෙළේ බාලිකා විද්‍යාලයේ තවත්  උසස්පෙළ සිසුවියක් සිරුරට ගිනි තබාගෙන සිය දිවි හානිකරගෙන ඇතැයි වාර්තා වේ.

මහනුවර ගලහ අන්නාසිවත්තේ පදිංචිව සිටි මෙම 19 හැවිරිදි තරුණිය ඊයේ රාත්‍රියේ ගිනි තබාගෙන ඇති අතර  රෝහල් ආරංචි මාර්ග පැවසුවේ පිලිස්සුම් සහිතව රෝහල වෙත රැගෙන එන විටත් ඇය මියගොස් සිටි බවය.

ඇයගේ පිලිස්සුණු  සිරුර මේ වනවිටත් පේරාදෙණිය රෝහල් මෘත ශරීරාගාරයේ ඇති බව රෝහල් ආරංචි මාර්ග කියයි.

මීට පෙර මෙම පාසලේම 11 වසරේ සිසුවියක් පසුගිය 09 දා සිට අතුරුදහන් වී ඇතැයි ඇයගේ දෙමව්පියන් විසින් පොලිසියට  පැමිණිලි කර තිබිණි.  ඇය මහවැලි ගඟට පැන ඇති බවට යම් යම් තොරතුරු ප්‍රකාශ වී  ඇතත් ඒ සම්බන්ධව තවමත් නිශ්චිත සාධක නොමැති බව පොලිසිය කියයි.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ඛේදවාචකයන් වූ මෙම සිදුවීම් දෙකටම හේතුව ජංගම දුරකථන අනිසි භාවිතාය බව හෙළි වී තිබේ.

09 වැනිදා සිටි අතුරුදහන් වූ බව කී සිසුවියගේ පෙම්වතා යැයි කී තැනැත්තෙක්  පොලිස් අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කීරීමේ දී ඔහු පවසා ඇත්තේ තමන්ගේ ජංගම දුරකථනයෙන් වෙනත් තරුණියකට යැවූ කෙටි පණිවිඩයක් දැක කෝප වී එම තරුණ සිසුවිය  මහවැලි ගඟට පැන්න බවය.

දැනගන්නට ඇති පරිදි පොලිස් ප්‍රශ්න කිරීම්වල දී මේ සිදුවීම කිසිවෙකුටත් පැවසීමට කටයුතු නොකළේ මන්දැයි එම තරුණ පුද්ගලයාගෙන් විමසූ විට ඔහු පොලිසියට පවසා ඇත්තේ එය තමන්ට අදාල නැති නිසා කාටවත් කියන්න නොගිය බවය.

ඊයේ ගිනි තබාගෙන මිය ගිය දැරිය එසේ මියගොස් ඇත්තේ ඇයගේ සහෝදරයා විසින් ඇයගේ ජංගම දුරකථනයේ කෙටි පණිවිඩ පරීක්ෂා කිරීමට යෑමෙන් උරණ වීම නිසා යැයි වාර්තා වුණු බව  පොලිය කියයි.

ගිනි තබාගෙන මියගිය තරුණ සිසුවියගේ පශ්චාත් මරණ පරීක්ෂණය තවම ආරම්භ කර ඇත.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

T-56 ජීව උණ්ඩයක් රැගෙන දළදා මාළිගාවට ඇතුළුවීමට තැත් කළ කාන්තාවක් අත්අඩංගුවට…

Next Post

පාදඩ පියා අවුරුදු 60ක් සිපිරිගෙයට යැවූ හම්බන්තොට මහාධිකරණ විනිසුරුගේ තීන්දුව  

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • ප්‍රසන්න රණතුංගට නියම කළ ලක්ෂ 100ක වන්දි මුදල ගෙවීමට කොළඹ මහාධිකරණයෙන් 2027 ජූලි දක්වා කල් දෙයි: පැහැර හැරියොත් වසර 9ක සිරදඬුවමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.