බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

නීති විරෝධීව උතුරු මුහුදේ මසුන් මැරීමට පැමිණි ඉන්දීය ධීවරයින් පිරිසකට හඳුනා නොගත් මුහුදු කොල්ලකරුවන් පිරිසකගෙන් ප්‍රහාරයක්…  

by editor
මැයි 4, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

දිනසේන රතුගමගේ

  • ධීවරයින් 07 දෙනෙකුට බරපතල තුවාල සිදුකර ලක්ෂ ගණනක දේපල සහ මසුන් කොල්ල කාලා… 

  • තමන්ට පහර දුන්නේ ශ්‍රී ලංකා ධීවරයින් හෝ නාවික හමුදාව නොවන බවට ඉන්දීය ධීවරයෝ කියති… කොල්ලකරුවන් පැමිණ ඇත්තේ අධිවේගී යාත්‍රාවකින්!

ඉන්දියාවේ රාමේස්වරන් සිට නීති විරෝධී ලෙස උතුරු මුහුදේ මසුන් මැරීමට පැමිණි ඉන්දීය ධීවරයින් පිරිසකට පහර දී ඇති මුහුදු කොල්ලකරුවන් පිරිසක් එම ධීවරයින් සතුව තිබූ රුපියල් ලක්ෂ ගණනක දේපල හා මසුන් ඊයේ ( 3 ) කොල්ල කා පලා ගොස් තිබේ. 

අධිවේගී යාත්‍රාවකින් පැමිණි මෙම මුහුදු කොල්ලකරුවන් ඉන්දීය ධීවරයින් පැමිණි බෝට්ටුවේ මග හරස් කොට ඊට ඇතුලු වී ඉන්දීය ධීවරයින්ට පිහියකින් ඇනීමත් පහර දීමත් සිදු කොට තිබේ.

මෙම ප්‍රහාර වලින් ඉන්දීය ධීවරයින් හත් දෙනෙකු තුවාල ලබා ඇති අතර තවත් ධීවරයින් තුන් දෙනෙකු මුහුදට පැන වෙනත් යාත්‍රාවක එල්ලී ප්‍රහාරයෙන් බේරී  තිබේ.

පහරකෑමට ලක් වූ ඉන්දීය ධීවරයින් ඉන්දීය මාධ්‍ය වෙත ප්‍රකාශ කොට ඇත්තේ ඔවුන්ට පහර දෙනු ලැබුවේ ශ්‍රී ලාංකික ධීවර බෝට්ටුවක සිටි පිරිසක් හෝ නාවික හමුදාවේ කණ්ඩායමක් නොවන බවයි. 

අනිවාර්යෙන්ම සම්පත් කොල්ලකෑමේ අරමුණින් මුහුදු කොල්ලකරුවන් මේ ප්‍රහාරය එල්ල කරන්නට ඇති බවද ඔවුන් ප්‍රකාශ කොට තිබේ. 

RelatedPosts

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ඉන්දීය ධීවරයින් සතුව තිබූ ජංගම දුරකතන රන් භාණ්ඩ ජී.පී.එස්. යන්ත්‍ර ද මෙම කොල්ලකරුවන් විසින් පැහර ගෙන ගොස් ඇත. 

පහර කෑමෙන් බරපතල ලෙස තුවාල ලැබූ ඉන්දීය ධීවරයින් හත් දෙනෙකු ඉන්දියාවේ  නාගයි ඔරතූර් ප්‍රදේශයේ රජයේ වෛද්‍ය විද්‍යාල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිති.

Tags: නවතම
Share69Tweet43
Previous Post

භාවනානුයෝගී හිමි නමකට බරපතල ලෙස පහරදීලා… හිමිනම රෝහලේ… සැකකරුවන් 04ක් අත් අඩංගුවට…

Next Post

නවක වදය ගැන දැනුම් දෙන්න… දැනුම් දෙන සිසුන්ගේ අනන්‍යතාවය ආරක්ෂා කරනවා… සරසවි ආචාර්යවරු කියති!

Related Posts

පුවත්

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026
පුවත්

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026
පුවත්

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!
  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?
  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.