සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

නා හිමි මරා වාහන 02ක කෝටි 2කට විකුණා ඩුබායි පනින්න ගිය ගෝල චීවරධාරියා අත්අඩංගුවට….

by editor
සැප්තැම්බර් 15, 2022
in පුවත්
ඝාතනය වූ නන්දාරාම විහාරාධිපති නැදගමුවේ මහානාම හිමි

ඝාතනය වූ නන්දාරාම විහාරාධිපති නැදගමුවේ මහානාම හිමි

Share on FacebookShare on Twitter
  • නායක හාමුදුරුවන්ගේ බෙල්ල මිරිකලා මරලා තියෙන්නේ 19 හැවිරිදි ගෝල හිමිනම… පන්සලේ තිබුන ඩිෆෙන්ඩර් රථය සහ කාර් රථයේ පොත් දෙක ගන්න මේ ඝාතනය කරලා…

  • 12 වැනිදා මරලා… මරා දැමුවට පස්සේත් පන්සලේ හිඳිමින් වාහන විකුණන්න හදලා… 12 සහ 14 දින දෙක ඇතුළෙ කෝටි දෙකකට වාහන දෙක විකුණලා…

  • සල්ලිත් අරන් ඩුබායි පනින්න යනකොට කටුනායක දී මිනීමරු චීවරධාරියා අත්අඩංගුවට…

සීදුව වෑත්තෑව නන්දාරාම විහාරාධිපතිව වැඩවිසූ  මැදගමුවේ මහානාම හිමියන්ගේ ඝාතනය සම්බන්ධ සැක කෙරූ උන්වහන්සේගේ ගෝල තරුණ චීවරධාරියා අද (15) අළුයම ඩුබායි බලා පිටත්වී   යෑමට උත්සාහ කරද්දී    අත්අඩංගුවට ගෙන  තිබේ.

සිදුකරමින් ඇති විමර්ශනවලදී හෙළි වී ඇත්තේ පන්සල සතුව තිබූ ඩිෆෙන්ඩර් රථය සහ කාර් රථයේ පොත් දෙක ලබා ගැනීම සඳහා මෙම තරුණ චීවරධාරියා නායක හාමුදුරුවන් ඝාතනය කර ඇති බවය.  .

නායක හාමුදුරුවන්ගේ ගෙල මිරිකා හුස්ම හිරකිරීමෙන්   මෙම ඝාතනය සිදුකර ඇත්තේ පසුගිය 12 වැනිදාය. අනතුරුව 12 වැනිදා සහ 14 වැනිදා දෙදින තුළ වාහන දෙක රුපියල් කෝටි දෙකකට විකුණා දැමීමට මෙම තරුණ චීවරධාරියා කටයුතු කර ඇත.

පන්සලේ සල්ලි ඇතැයි යන උපකල්පනයත් මෙම ඝාතනයට මුල් වී ඇතැයි විමර්ශන අංශ කියයි. කෙසේ වෙතත් කිසිම මුදලක් සොයාගැනීමට ඔහුට හැකියාව ලැබී නැතැයි වාර්තා වේ.

කෝටි දෙකකට ආසන්න මුදලකට වාහන දෙක අලෙවි කිරීමෙන් අනතුරුව අද අලුයම ඩුබායි බලා පිටත්වීමට සූදානම්වෙද්දී 19 හැවිරිදි මෙම චීවරධාරියා කටුනායක ගුවන්තොටුපලේ දී  පොලිස් අත්අඩංගුවට පත් වී ඇත.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

නායක හිමියන් ඝාතනය වී ඇති බව හෙළිවන්නේ වන්නේ ඊයේ (14) දිනයේ දී ය. නායක හාමුදුරුවන්ගේ ආවාස ගෙය පැත්තෙන් දුඟදක් හමා ඒමත් පන්සල වසා දමා තිබීමත් හේතුවෙන් ප්‍රදේශවාසීන් පොලිසියට කළ පැමිණිල්ලකට අනුව  ආවාසයේ දොර කඩා ඇතුළු වූ පොලිස් නිලධාරීන්ට ඝාතනය වූ  හිමිනමගේ දේහය හමු වී තිබිණි.

මෙම ඝාතනයට සැකපිට දැනට අත්අඩංගුවට ගෙන ඇති 19 හැවිරිදි චීවරධාරියා  12 වැනිදා දිනයේත් පන්සලේ සිටි බවත්, 13 වැනිදා සිට පුද්ගලික බඩු භාණ්ඩද රැගෙන ඔහු පන්සලෙන් අතුරුදහන්ව ඇති බවත් විමර්ශකයින්ට පෙනී ගොස් තිබිණි.

මෙම තරුණ චීවරධාරියා සහ නායක හිමියන් අතර ඇතිවූ ආරවුල්  පොලිස් පැමිණිලිවලත් සටහන්ව තිබුණු බැවින් මෙම ඝාතනය සම්බන්ධව ඔහු පිළිබඳ දැඩි සැකයක් පොලිස් විමර්ශකයින්ට ඇති වූයේය.

එබැවින් ඔහු සොයා ඊයේ දිනයේ දිම පොලිස් කණ්ඩායම් දෙකක් යොදනවනු ලැබිණි.

අත්අඩංගුවට ගත් චීවරධාරී තරුණයාගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීම අරඹා තිබේ.

මේ කතාවත් කියවන්න….

සීදුව නන්දාරාමයේ නා හිමියන් ඝාතනය කරයි!

 

 

 

 

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

පේරාදෙණියේ නවක වද කණ්ඩායම් දෙකක් අතර ගැටුමක්!

Next Post

පට්ටිය හන්දියේ දී ඝාතනය වූ පුද්ගලයාට මිනී මැරුම් චෝදනා නඩු තුනක්…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.