සීදුව නන්දාරාමයේ නා හිමියන් ඝාතනය කරයි!

සීදූව වෑත්තෑව   නන්දාරාම විහාරස්ථානයේ විහාරාස්ථානාධිපති  හිමියන්ව වැඩ විසූ මැදගමුවේ මහානාම හිමියන් ඝාතනය කර තිබේ. උන්වහන්සේ ඝාතනය කර ඇත්තේ  විහාරස්ථානයේ ආවාස ගෙය තුළදී ය. විමර්ශකයන් පවසන්නේ මෙම ඝාතනය දින කීපයකට ඉහත දී සිදුවී ඇති බවය. දින කීපයක් පන්සල වසා තිබීම  නිසා සැක සිතී සොයා බැලූ දායකයින්ට පන්සලේ ආවාස ගෙය දෙසින් දුඟදක් හමන බව දැනී ඒ බව … දිගටම සීදුව නන්දාරාමයේ නා හිමියන් ඝාතනය කරයි! කියවන්න